Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මිනුවන්⁣ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයන් 49ක්

මිනුවන්ගොඩ පොකුරට අයත් තවත් කොවිඩ් ආසාදිතයන් 49 දෙනෙකු අද (13) දිනයේදීත් හදුනාගත්බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඉන් 32දෙ‍නෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි...

කොළඹ ඇතුලු තෝරාගත් නගර වලට බහු මහල් රථ ගාල්

දිනපතා කොළඹ නගරයට හා තදාසන්න නගරවලට ඇදී එන වාහනවලින් සහ මාර්ග දෙපස නවතා ඇති වාහනවලින් සිදුවන මාර්ග තදබදය අවම කිරීම සඳහා කොළඹ නගරයේ සහ...

කොවිඩ් වැළඳී මියගිය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි

කොවිඩ්-19 වැළඳීමෙන් මිය ගිය විදේශ ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි පිරිනැමීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව මියගිය අය...

ගෝතමී බාලිකාවේ 08 ශ්‍රේණියේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

කොළඹ ගෝතමී බාලිකාවේ 08 ශ්‍රේණියේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. වේයන්ගොඩ එළුවාපිටිය, ප්‍රදේශයේ පදිංචි ඇයට සහ...

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන්ගේ පුද්ගලික තොරතුරු යාවත්කාලීන කරගන්න – පොලීසිය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ල

එළැඹෙන දින 3න ඇතුළත රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට පොලීසිය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

සීදුව ප්‍රදේශයේ පාසල් ගුරුවරියක් කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් හදුනාගැනේ

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කටුනායක, සීදුව, රද්දොළුගම හා ආඬිඅම්බලම යන ප්‍රදේශවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු වාර්තා වී ඇති බව සීදුව...

කටුනායක ගුවන්තොටුපලේ භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙක් කොවිඩ් -19 ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ. අද (12) පෙරවරුවේ සිදුකල පීසීආර් පරීක්ෂණයකින් ඒ බව...

පොලිස් බල ප්‍රදේශ 18කට තවදුරටත් අදිරිනීතිය

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි. ගම්පහ කොට්ඨාසයේ ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව,...

හිටපු ජනපති අදත් පාස්කු කොමිසම හමුවට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම හමුවේ පෙනී සිටින...

තිහාරිය “Hela Clothing” කර්මාන්තශාලාවෙනුත් කොවිඩ්19 ආසාදිතයෙක්

තිහාරිය පිහිටි "Hela Clothing" කර්මාන්තශාලාවේ සේවකයෙකුහටද මේ වන විට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. ඒ සම්බන්දයෙන් තත්වය පැහැදිලි කරමින් සමාගම විසින්...

Latest news

- Advertisement -spot_img