Saturday, January 11, 2025
- Advertisement -spot_img

CATEGORY

Stories

සුපිරි වෙළදසැල් තුලත් මත්පැන් අලෙවියට අවසර නැහැ

සුපිරි වෙළෙඳසැළ් තුළත් ජුනි 07 වනදා තෙක්  මත්පැන් අලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර නොලැබෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  

ගංවතුර ගැන අවධායෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්

කළු ගඟේ ජල පෝෂක ප්‍රදේශ වලට පවතින අධික වර්ෂාවත් හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් ඇති බව වාර්තා වේ. එමනිසා රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල,...

ස්වාමි විපුලානන්දගේ පිලිරුවක් අමාත්‍ය වියාලේන්ද්‍රන් අතින් විවෘත වේ

ස්වාමි විපුලානන්දගේ  පිළිරුවක් අද  රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන්  මහතා විසින්   මඩකලපුවේ වලෙයිචෙනෙයි වටරවුමේදී විවෘත කරන ලදී. දීර්ඝ  කාලයක් තිස්සේ ප්‍රදේශයේ ජනතාවගේ සිහිනයක්  සැබෑ වී ඇති...

මුල්ලිවයික්කාල් අනුස්මරණය මඩකපුව වෙරළ තීරයේදී

මුල්ලිවයික්කාල් අනුස්මරණ උත්සවය අද මඩකලපුවේ  වෙරළ තීරයේදී පැවැත්විණි. මේ සම්බන්ධයෙන් කල්කුඩා පොලීසිය විසින්  ලවකුමාර් සහ ඔහුගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ. වලයිචෙනෙයි මහේස්ත්‍රාත්වරයා අදාළ පුද්ගලයාට එරෙහිව...

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් මැයි 21 වනදා

මැයි 25 වැනිදා වැටුප් ලැබීමට නියමිත රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප මැයි 21 වැනිදා ගෙවීමට පියවර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි. රාජ්‍ය සේවා සහ පළාත් සභා හා පළාත්...

රජයේ වෙබ් අඩවි 4කට සයිබර් ප්‍රහරයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය , විදුලිබල මණ්ඩලය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රජරට විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා...

කො⁣රෝනා ආසාදිතව සිටි ලක්සල හා සළුසල සභාපති අභාවප්‍රාප්ත වෙයි

ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාදිතව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

අද සිට සංචරණ සීමා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි මැයි මස 31 වැනිදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා සංචරණ සීමා අද (17) සිට ක්‍රියාත්මක වන...

මුල්ලිවයික්කාල් සැමරීමට එරෙහිව පුද්ගලයින් 27 ට අධිකරණ නියෝග

යුද්ධයේ අසාන අදියරේදී    මියගිය පුද්ගලයින් සැමරීම  සිදුකෙරන මුල්ලිවයික්කාල් සැමරුමට සම්බන්ධවීමට එරෙහිව  මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 7 කින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකුට එරෙහිව...

නීතිපතිගේ ප්‍රකාශය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැදවනවා – අමාත්‍ය සරත් වීරසේකර

තම ධුර කාලය අවසන්වීමට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ද සැකකරුවන් එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට නොහැකි වන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ඊයේ...

Latest news

- Advertisement -spot_img