Monday, September 14, 2026
spot_img

සතොස අද සිට විවෘතයි

Must read

සියලුම සතොස අළෙවිසල් අද (03) සිට අඛණ්ඩව විවෘත තැබීමට තීරණය කල බව සතොස සභාපති, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.

ඒ අනුව බලපත්‍රලාභී ග්‍රාමීය කඩවලට අවශ්‍ය සීමිත තොග ද, සතොස අලෙවිසැල් වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට සිල්ලර වශයෙනුත් භාණ්ඩ අලෙවි කිරීම සිදුවේ. එමෙන්ම රුපියල් 1000 බඩු මලුද අවශ්‍ය ඕනෑම කෙනෙකුට ලබාගත හැකි බවද සතොස සභාපතිවරයා පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article