Monday, March 9, 2026
- Advertisement -spot_img

CATEGORY

Stories

කැලණිතිස්සේ එක් ජනන යන්ත්‍රයක් නවතී

ඉන්ධන නොමැතිවිම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කටයුතු නවතා දැමීමට සිදුවූ බව විදුලිබල මණ්ඩලය පවසයි. මෙගාවොට් 150ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ලබාදෙන...

උතුචේන වනයේ මී පැණි සොයා ගිය කාසිපිල්ලේට වන අලියෙකු පහරදෙයි

මඩකලපුව ප්‍රදේශයේ ගම්මානවල උතුචේන වනාන්තරයෙන් මී පැණි ගෙන ඒමට පසුගිය ඉරිදා පිටත්වූ වයෝවෘද්ධ පුද්ගලයකු අතුරුදහන්වී තිබුණ අතර පසුව ඔහුව වන අලියකු පහරදීමෙන්...

ශිෂ්‍යත්ව සදහා උපකාරක පන්ති අනිද්දා රැයින් අවසන්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම අනිද්දා (18) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් යැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. එමෙන්ම අපොස...

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාගේ ඕස්ට්‍රේලියා වීසා කැන්සල්

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ට සහභාගී වීම සඳහා පැමිණ සිටි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජොකොවිච් ගේ වීසා අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු...

සුසිල්ව රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනූව වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත මහතාව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්කර තිබේ. සුසිල් ප්‍රේමජයන්ත මහතා කටයුතු කරනු...

රන් පදක්කම් 13ක් දිනාගත් වෛද්‍ය ශිෂ්‍යාවට උපහාර

නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුවේ කොළඹ විශ්වවිද්‍යාල සිසුවියක වන තනිකාචලම් දර්ශිකා වෛද්‍ පීඨයේ අවසාන විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී රන් පදක්කම් 13ක් දිනා...

03වනදා සිට සියලු රාජ්‍ය සේවකයින් රාජකාරියට

ජනවාරි 03 වැනි දා සිට සියලු ම රාජ්‍ය අංශයේ සේවකයින් රාජකාරී සඳහා ආපසු කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කල...

සෝභිත හිමි කොළඹ විද්‍යාර්ථයින්ගේ ක්‍රියාව අගයති

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවයේ දී එම උපාධිලාභීන් කටයුතු කළ ආකාරය ඉතා ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන...

යොහානිට රජයෙන් ඉඩමක්

මැණිකේ මගේ හිතේ ගීතය හරහා ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වයට පත් ,යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වා හට කොළඹින් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට රජයේ අවධානය යොමු...

අතුරුදන්වූ කාන්තාවන් දෙදෙනෙකු සොයා සිංහරාජයේ මෙහෙයුමක්

සූරියකන්ද පොලිස් වසමේ සිංහරාජ වනයේ අලුත් ඉල්ලම ප්‍රදේශයේ එනසාල් කැඩීමට ගිය කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය උපුටාදක්වමින් නිවුස්වයර් වෙබ් අඩවිය වාර්තා කර සිටියි. ඒ...

Latest news

- Advertisement -spot_img