Wednesday, March 18, 2026
- Advertisement -spot_img

CATEGORY

Stories

නව ආරක්ෂක ලේඛම් පත්කරයි.

නව ආරක්ෂක ලේඛම්වරයා වශයෙන් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කොට්ටටේගොඩ මහතා පත්කර ඇත.

කටුවපිටිය දේවස්ථානය වටා පහන් වැටි

පාස්කු ඉරිදා ප්‍රහාරයට හරියටම සතියක් පිරෙන අද දිනයේදී මුළු කටුවපිටිය ග්‍රාමය මෙන්ම මුළු මීගමුවම ශෝකයෙන් පිරී පැවතුනි. සවස් වන විට දේවස්තානය වටා රැස් වුනු...

මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කල 6ක් අත්අඩංගුවට

වැල්ලවාය  ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසකට පසුගිය 26 දා රාත්‍රියේ අත්බෝම්බයක් දමා ගැසීමේ සිදුවීමක්  සම්බන්ධයෙන් පුද්ගලයන් හයදෙනෙකු වැල්ලවාය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස විසින්...

පොතුවිල මුස්ලිම් පල්ලියක් පිටුපස ජංගම දුරකථන පිලිස්සූ පිරිසක් අත්අඩංගුවට

පොතුවිල පොලිස් වසමේ පල්හාන් පල්ලියපාරේ පාක්‍යවත්ත මුස්ලිම් පල්ලිය පිටුපසදී (27) දින දහවල් 12-00 ට පමණ ජංගම දුරකතන 20ක් ගිනිතබා විනාශකල සිදුවීමක් සම්බන්දයෙන්  පුද්ගලයන් තුන්...

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුගේ රියදුරු අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන  සහරාන් හෂීම්ගේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම පුද්ගලයා  මොහොමඩ් ෂරීෆ් ආදම්ලෙබ්බේ වන අතර මොහුව කත්තන්කුඩි...

අදත් ඇදිරි නීතිය.

අද රාත්‍රි 10.00 සිට හෙට අලුයම 4.00දක්වා අද දිනයේදීත් පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

කල්මුණේ නිවසින් මලසිරුරු 15ක් හමුවෙයි.

කල්මු⁣ණේ සිදුවූ ප්‍රහාරයෙන් පසු එම නිවස තුල තිබී මලසිරුරු 13ක් හමුව ඇත. ඉන් සිරුරු 3ක් පිරිමි පුද්ගලයන්ගේ වන අතර සිරුරු 3ක් කාන්තාවන්ගේද වෙයි.අනිකුත් සිරුරු...

ඇමති රිෂාඩ්ගේ සහෝදරයා පොලීසියට

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයන්ට සම්බන්දව ප්‍රශ්ණ කිරීම සදහා ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයා හමුදාව විසින් පොලීසියට බාර දී ඇතැයි වාර්තා වෙයි.

මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47ක් සොයා ගැනේ.

කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී හොදින් මුවහත් කල කඩු 47 සහ යුද හමුදා සොල්දාදුවන් භාවිත කරන ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය කියයි.මෙම...

සොයමින් සිටි සැක සහිත ලොරි රථය හමුවෙයි.

  ප‍්‍රහාරයක් එල්ල කිරීමට සුදානම්ක් ඇති බවට පොලිසිය සොයමින් සිටි WP DAE - 4197 දරන සැකකටයුතු ලොරි රථය අද (25) වත්තල නායක්කන්ද ප‍්‍රදේශයේ දී...

Latest news

- Advertisement -spot_img