Sunday, March 15, 2026
- Advertisement -spot_img

CATEGORY

Stories

ජනපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන වැකි – සලකුණු – ඡයාරූප වාහනවල ප්‍රදර්ශනය තහනම්

අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු සහ ඡයාරූප වාහනවල ප්‍රදර්ශනය කිරීම මැතිවරණ නීතියට අනුකූල නොවන බැවින් වහාම එවැනි ස්ටිකර් සහ කොඩි ඉවත් කිරීමට පියවර...

සජිත්ගේ අභියෝගය නාමල් භාරගන්නම්ලු

සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගියදා තමන්ගේ ප්‍රතිවාදියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහත⁣ා වෙත ප්‍රසිද්ධ විවාදයක් සදහා අභියෝග කල අතරමේ වන තෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා එම...

මහින්දානන්දට එරෙහිව නීතිපති ගොනුකල නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 16 දක්වා කල්යයි

පසුගිය රාජපක්ෂ රජය සමයේ අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක් වැය කර කොළඹ කින්සි පාෙර් නිවසක් මිලදී ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණ පණත යටතේ වරදක්...

අපේක්ෂකයන් 6 දෙනෙකු වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැහැ – මැකෝ

ප්‍රධාන දේශපාලන පක්ෂයක් නියෝජනය කරන අපේක්ෂකයෙකු ඇතුළු අපේක්ෂකයන් 06 දෙනෙකු සිය වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට භාරදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති...

IS සංවිධානයේ නායක අබු බකර් බැග්ඩෑඩි මියගිය බව ඇමරිකාව තහවුරු කරයි

IS සංවිධානයේ නායක අබු බකර් බැග්ඩෑඩි මියගිය බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කර සිටියේය. එසේම අයි.එස් නායකයා මිය...

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වාහන පර්මිට් අහෝසි කරනවා – සජිත්

තමන් ජනපතිධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන බදු රහිත වාහන බලපත් දීමනාව අහෝසි කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු...

GMOA පාදෙණිය ගෝඨාගේ වේදිකාවේ

ඊයේ (25) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවය පැවැත්වූ අතර එම වේදිකාවේ ගෝඨාභට...

ගෝඨාගේ වේදිකාවට පනින්න ඉන්න එජාප ප්‍රබලයා සාගල ද?

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම මන්ත්‍රීවරයෙකු පක්ෂ මාරුවකට සූදානම් බව පොදුජන පෙරමුණේ නායකයන් මේ දිනවල නිතර සිදු කරන...

කටුනායක කාලගුණය අයහපත්වීම හේතුවෙන් තවත් ගුවන් යානයක් මත්තලට

කටුනායක ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්  කටුනායක ගුවන්තොටුපල වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන තොටුපල වෙත හරවා යවා ඇති බව වාර්ථා වෙයි. මෙසේ...

පූජිත් ,හේමසිරි තවදුරටත් රිමාන්ඩ්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය ලබන 6...

Latest news

- Advertisement -spot_img