Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වාහන පර්මිට් අහෝසි කරනවා – සජිත්

Must read

තමන් ජනපතිධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන බදු රහිත වාහන බලපත් දීමනාව අහෝසි කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කර සිටියේ දික්වැල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article