Sunday, June 8, 2025
- Advertisement -spot_img

CATEGORY

Provincial News

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික සහ පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල් තබයි

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික සහ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ...

කැලණි ගඟ දෙපස කම්හල් 3000කට නඩු

කැලණි ගඟ දෙපස කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා පරිසර වාර්තා නොමැතිව ඉදි කර ඇති කර්මාන්ත ශාලා 3000කට නඩු පැවරීමට පරිසර අමාත්‍යාංශය සූදානම් වෙයි. කැලණි ගඟ...

අක්කරයිපත්තු සහ තිරුක්කෝවිල් ප්‍රදේශ වලින් සෝදිසි මෙහෙයුමකදී රයිෆල් 06ක් සොයාගනියි

අක්කරයිපත්තු සහ තිරුක්කෝවිල්  පොලිස් ප්‍රදේශවල ආරක්ෂක අංශ විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී තුවක්කු  6 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. අක්කරෙයිපත්තු  පොලිස් කොට්ඨාශයේ  කන්නකිපුරම්...

ජනතාවගේ මුව ආවරණ පැළඳීම ගැන මඩකලපුවේදී පරීක්ෂාවක්

ජනතාව මුව ආවරණ පැළඳීම  සම්බන්ධයෙන් සෝදිසි කිරීම සඳහා විදි පරීක්ෂණයක් අද (22)  මඩකලපුවේදී සිදුකරන ලදී. මෙම පරීක්ෂාව පොලීසිය හා හමුදාව එක්ව සිදුකරන ලදී. කොරෝනා...

කළුතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

කළුතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 870ක් සමග පුත්තලම, විල්ලව වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.මෙම ජේලර්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පොලිස් ස්ථානයේ...

අම්පාරේ මවක් දියණියන් තිදෙනෙකු ප්‍රසූත කරයි

අම්පාරේ ප්‍රදේශයේ කාන්තාවක් එකවර ගැහැණු ළමයින් තිදෙනෙකු බිහි කර තිබේ. මෙම ප්‍රසූතිය  සිකුරාදා (16) දහවල් අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනායි අශ්රෝප් අනුස්මරණ රෝහලේදී සිදුවිය. 31 හැවිරිදි මෙම...

විදුලි සෝපානයක් කඩා වැඩී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මහනුවර, ලේවැල්ල ප්‍රදේශයේදී විදුලි සෝපානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ගොඩනැගිලි ද්‍රව්‍ය රැගෙන ගිය විදුලි සෝපානයක කේබලයක් කැඩි යාමෙන් සිදුවූ අනතුරකින් මෙම පුද්ගලයන් දෙදෙනා...

කරුණා අම්මාන්ට අගමැතිගෙන් සම්බන්ධීකාරක තනතුරක්

කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික සම්බන්ධීකාරකයෙකු ලෙස  අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්ක සදහා පත්කර ඇත. පසුගිය 13 වනදා ඔහු...

තේ දළු නෙලමින් සිටි පිරිසක් මතට ගසක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

බලංගොඩ, පිංනවල, වලවේ වත්ත ප්‍රදේශයේ තේ දළු නෙලමින් සිටි පිරිසක් මතට ගසක් කඩා වැටීමෙන් එම ස්ථානයේ සිටි කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ. සිදුවීමෙන් බරපතල තුවාල ලැබූ...

නැගෙනහිර ප්‍රදේශ කීපයකට දැඩි සුළං

  උණුසුම් කාලගුණය හේතුවෙන් මහජනයා දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති අතර ගස්වල අතු කඩා වැටී ඇත. ඊයේ (13) සවස හදිසියේ ඇති වූ කුඩා සුළි කුණාටුවක්...

Latest news

- Advertisement -spot_img