Tuesday, March 10, 2026
- Advertisement -spot_img

CATEGORY

North & East News

මඩකලපුවේ අනවසර ඉඩම් කොල්ලයට එරෙහිව ජනතාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වටලයි

මඩකලපුව දිස්ත්‍රික්කයේ අනවසර ඉඩම් කොල්ලයට එරෙහිව අද ගම්වාසීන් එක්ව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන ලදි. මෙම උද්ගෝෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්...

කුරුක්ලමඩම් තොටුපළ මාර්ගයේ මගීන්ගෙන් ගාස්තු අයකිරීම ගැන විරෝධය

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇම්ප්ලන්තුරේ - ගුරුකුල්මකඩම් තොටුපළ මාර්ගයේ මෙතෙක් මගීන්ගෙන් කිසිදු ගාස්තුවක් අය නොකිරීම පුරුද්දක්ව පැවතිණි. මේ වනවිට මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඩකලපුව ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ...

වව්නියාවේ හින්දු දේවාලයක කොටස් විනාශ කිරීම ගැන පුරාවිද්‍යාවට චෝදනා

දෙවන සංස්කරණය - වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ඊයේ මන්නාරමේ පිහිටි ඔහුගේ කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් වව්නියාවේ නැදුන්කේනි හී පිහිටා ඇති  ආදි...

අඩු ආදායම්ලාභීන්ට නොමිලේ දුන් සහල්

  2022/23 කන්නයේ ‘රජයේ සහල් මිලදී ගැනීම සහ බෙදදාහැරීමේ ’ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් ලබාදීමේ වැඩසටහනක් පසුගිය 26 වෙනිදා  පෙරවරුවේ මන්නාරමේදී ආරම්භ විය. රජයේ...

ඉන්දියාවට මුහුද බදු දීමට විරෝධය පළකරමින් මන්නාරමේදී දැවැන්ත විරෝධයක්

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සිදුකරන ධීවර කටයුතු අධිකවීමට සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් මන්නාරමේ දී අද විරෝධතාවයක් පැවැත්විණි. මෙම විරෝධතාවයට සහය පළ...

සමෘද්ධි සෞභාගය රන් විමන යටතේ වාලච්චේන ජනතාවට නිවාස පරිත්‍යාගයක්

සමෘද්ධි සෞභාග්‍ය රන් විමන  ව්‍යාපෘතිය යටතේ නිවාස භාරදීමේ උත්සවය අද කෝරළෙයිපත්තු මඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සෙම්මන් ඔඩෙයි සහ වාලච්චේන ග්‍රාම නිලධාරී වසමේ දී පැවැත්වුණ...

‘මුසලි’ සිසුන් සඳහා පුද්ගලික සෞඛ්‍ය ප්‍රවර්ධන දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය

මන්නාරම කරීරස් පරිසර ආරක්ෂණ අංශය මගින් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහය ඇතිව මුසලි වේප්පන්කුලම පාසලේ 9, 10, 11, 12 පන්තිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

මඩවලසිංහන්කුලම් සහ දියකඩන පොකුණු වලට මිරිදිය මත්ස්‍ය පැටවුන් මුදා හරියි

මුලතිව් දිස්ත්‍රික්කයේ මඩවලසිංහන්කුලම් සහ දියකඩන පොකුණුවල මිරිදිය මත්ස්‍ය පැටවුන් මුදා හරින ලදී. මුලතිව් දිස්ත්‍රික්කයේ කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මඩවලසිංහන්කුලම් සහ මුරිප්පුකුලම් යන පොකුණුවලට මිරිදිය...

පලාලි හි නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් ‘රකාමා’ සංවිධානයෙන් ක්ෂේත්‍ර සංචාරයක්

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තාවකාලික කඳවුරුවල ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන අතර යාපනය...

දහම් පාසල් වේලා වලදී විශේෂ පන්ති පැවැත්වීම නතර කරන ලෙස බලකරමින් උද්ඝෝෂණයක්

මන්නාරම දිස්ත්‍රික්කයේ දහම් පාසල ඉරිදා දිනවල ආධ්‍යාත්මික අධ්‍යාපනය උගන්වන වේලාවන්හිදීම අධ්‍යාපන ආයතනවල, සමහර පාසල්වල සහ නිවෙස්වල පමණක් පන්ති පැවැත්වෙන බැවින් දහම් පාසල්වලට සිසුන් පැමිණීම...

Latest news

- Advertisement -spot_img