Monday, May 13, 2024

මාධ්‍යවේදී නිමලරාජන් මරා දමා වසර 23ක් ?

Must read

 

ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී  මයිල්වාගනම් නිමලරාජන් මරා දමා මෙම වසරේ ඔක්තෝබර් 19 වනදාට  වසර 23ක් ගතවී තිබේ.2000 වසරේ ඔක්තෝබර් 19 වනදා අධිආරක්ෂිත කලාපයක්ව තිබු යාපනය නගරයේදී නිමලරාජන්ව වෙඩි තබා ඝාතනය කරන ලදි. මුලතිව් මාධ්‍ය සමාජය විසින් මාධ්‍ය වේදී නිමලරාජන් මහතා ගෞරවයෙන් සිහිපත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර මෙම අවස්ථාවට මාධ්‍යවේදීන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන් මහතා ද සහභාගී විය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article