HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, January 22, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
kumari
385 POSTS
1 COMMENTS
North & East News
ඉලුපයික්කඩවයි පොලිසියේ කෘෘර පහරකෑමට ලක්වූ තරුණයා රෝහලේ
kumari
-
January 18, 2024
බීමත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු අතින් බරපතල ලෙස පහරකෑමට ලක්වූ තරුණයෙකු මන්නාරම රෝහලට ඇතුළත් කොට තිබේ. පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ ඥාතීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්...
Stories
ඉඩමක් ඉල්ලා උඩරට කඳුකර දමිළ ජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
kumari
-
January 18, 2024
ඉඩමක් ඉල්ලා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ප්‍රදේශයේ ජනතාව 2024/1/17 වන දින තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ගොස් තමන්ට ඉඩමක් ලබාදෙන මෙන් ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ලිඛිත ලියුම් ලබාදෙමින්...
News
දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව අහෝසියි
kumari
-
January 17, 2024
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය අත්තනෝමතික බවත් නීතියෙන් වලංගු නොවන බවත් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය...
North & East News
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ග්‍රාම නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු අත්අංගුවට
kumari
-
January 15, 2024
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ග්‍රාම නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු පුදුකුඩි රිප්පු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සේවය කරන ග්‍රාම නිලධාරියෙකු ඇතුළු...
North & East News
මෙසිඩෝ සාමාජිකයින් කුඩා දරුවන් සතුටු කරමින් පොංගල් සමරයි
kumari
-
January 15, 2024
මන්නාරම මෙසිඩෝ සාමාජිකයින් යාපනය වසන්තපුරම් පොංගම්වේලි ගම්මානයේ දී කුඩා දරුවන් සමඟ පොංගල් උත්සවය සැමරූහ. මන්නාරම සමාජ ආර්ථික සංවර්ධන සංස්ථාවේ 2024 පොංගල් උත්සවය යාපනය වසන්තපුරම් පොමෙයිවේලි...
North & East News
ආර්ථික අර්බුදය හේතුවෙන් මන්නාරමේ පොංගල් උත්සවයට තහංචි
kumari
-
January 14, 2024
රටතුළ පවතින ආර්ථික අර්බුදය සහ බදු වැඩිකිරීම සහ ඒ සමගම භාණ්ඩ මිල විශාල ලෙස පහත නොවැටීම හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ මෙවර පොංගල් උත්සවය සහ පොංගල්...
North & East News
තෝරාගත් පවුල් 150 කට පොංගල් මුට්ටිය සහ පොංගල් ද්‍රව්‍ය බෙදාදෙයි
kumari
-
January 14, 2024
දිනය තෛපොංගල් උත්සවය පවුල් 150ක් සඳහා පොංගල් මුට්ටිය සහ පොංගල් භාණ්ඩ බෙදා හැරීම අද සිදුකරන ලදී. මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරීන්ගේ සංවිධානයෙන් විශ්වමඩු...
North & East News
ජනාධිපතිව උතුරේදී හමුවීමට නොහැකිවූ මන්නාරමේ ධිවරයින්ගේ කතාව මාධ්‍යට
kumari
-
January 13, 2024
මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයන් සහ ජනතාව මුහුණ දෙන ගැටලුවලට ජනාධිපතිතුමා නිසි විසඳුමක් ලබාදිය යුතුයි.තුරු පළාත් ධීවර ජාලයේ මාධ්‍ය ප්‍රකාශක එන්.එම්.අලාම් https://youtu.be/lVfVLePPTYw?t=1 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උතුරේ සංචාරයේදී...
Provincial News
පුදුකුඩිරිප්පු නගරයේ ගවයින් පාලනය කරන ලෙස ඉල්ලීමක්
kumari
-
January 13, 2024
පුදුකුඩිරිපු නගරයේ ගැවසෙන කතකලි ගවයින් පාලනය කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති. ප‍්‍රාදේශීය සභා කාර්යාලය අසල පුදුකුඩිරිපු න කතකලි ගවයන් විශාල පිරිසක් රාත‍්‍රී කාලයේ...
North & East News
එක්සත් රාජධානියේ රාජකීය කුමරිය මුහමලේ ජනතාව හමුවීමට යයි
kumari
-
January 13, 2024
මහා බ්‍රිතාන්‍යෙය් රාජකීය කුමරිය සහ ඇගේ සහකරු වයිස් අද්මිරාල් තිමෝති ලෝරන්ස් 2024 ජනවාරි 12 වැනි සිකුරාදා ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් නිමා කරන ලදී. ශ්‍රී ලංකාව...
1
2
3
...
39
Page 2 of 39
Latest news
ධීවර සංගම් , නියෝජිතයින් සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා අතර හමුවක්
January 17, 2025
මන්නාරමේ වෙඩි තැබීමේ සිදුවිමට අදාල සම්පුර්ණ වගකීම මන්නාරම පොලිසිය භාර ගත යුතුයි !
January 17, 2025
ගුරු පත්විම් වලට අදාල ගැටළු ගැන ත්‍රිකුණාමලයේදි සාකච්ඡාවක් !
January 16, 2025
උදේ මාධ්‍යවේදියාට පහරදුන් මැරයන්ගෙන් , දවල් පොලීසියට පැමිණිල්ලක් ?
January 15, 2025
මඩු වන්දනාවේ ගොස් සිටි පුද්ගලයෙකු මල්වතු ඔයේ ගිලී අතුරුදහන්
January 15, 2025
- Advertisement -