Thursday, May 16, 2024

දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව අහෝසියි

Must read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය අත්තනෝමතික බවත් නීතියෙන් වලංගු නොවන බවත් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළේය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පිළිපැදීම හේතුවෙන් දුමින්ද සිල්වා මහතාට ලබාදී තිබූ ජනාධිපති සමාව ඉවත් කිරීමට ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article