Monday, May 20, 2024

ආර්ථික අර්බුදය හේතුවෙන් මන්නාරමේ පොංගල් උත්සවයට තහංචි

Must read

රටතුළ පවතින ආර්ථික අර්බුදය සහ බදු වැඩිකිරීම සහ ඒ සමගම භාණ්ඩ මිල විශාල ලෙස පහත නොවැටීම හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ මෙවර පොංගල් උත්සවය සහ පොංගල් ව්‍යාපාරයේ සරුබවක් දකින්නට නොලැබේ.

මන්නාරම දිස්ත්‍රික්කයේ භාණ්ඩ හා ඇඳුම් මිලදී ගැනීමට ජනතාව එතරම් උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් මංමාවත් සහ කඩසාප්පු වැඩි වශයෙන් පාළුවට ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

කඩ කිහිපයක පමණක් උක් හා පොංගල් ද්‍රව්‍ය අලෙවි කරන නමුත් එම වෙළෙඳසල් පාළුවට ගොස් තිබීම කැපී පෙනේ.

එස්.ආර්.ලැම්බර්ට්

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article