HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Friday, October 23, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Articles
විනිසුරු හැඬුවේ ඇයි?
freddy
-
July 26, 2017
උප පොලිස් පරීක්ෂක සරත් ප්රේමචන්ද්රගේ මරණය කෆ්කානු එපිසෝඩයකි. එම්. ඉලන්චේලියන් විනිසුරු, ගතවූ දශක කිහිපය තුළ ශ්රී ලංකාවෙන් බිහිවූ ශ්රේෂ්ඨතම විනිසුරුවරයෙකි. තවමත් මහාධිකරණ විනිසුරුවරයෙක්...
Stories
කොළඹ වරායට ගුවන්තොටුපලක්
freddy
-
July 25, 2017
කොළඹ වරාය ඇතුලත ගුවන්තොටුපලක් ඉදිරිකිරීම සදහා වන යෝජනාවක් මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්යංශය විසින් රජයට ඉදිරිපත් කර තිබෙනවා. අමාත්යංශය පවසන්නේ මෙම යෝජනාවේ ඇති ආකාරයෙන්...
Stories
ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් නායක චන්දිමාල් රෝහල් ගත කෙරේ.
freddy
-
July 21, 2017
ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් මේ වන විට නිව්මෝනියා තත්වයෙන් රොහල් ගතකර ඇතැයි වාර්ථා වේ. උණ තත්වයක් හේතුවෙන් ඊයේ ඉන්දියාව හා ශ්රී...
Uncategorized
අතුරුදහන්වූවන්ගේ කාර්යාල පණතට ජනපති අත්සන
freddy
-
July 21, 2017
අතුරුදහන්වූවන් පිලිබද පරීක්ෂණ කටයුතු කිරීම සදහා කාර්යාලයක් පිහිටුවීමේ පණතට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතසන් තබා තිබෙනවා. ඒ පිලිබදව අදහස් දක්වමින් ජනපති පවසා ඇත්තේ මෙරටතුල...
Uncategorized
මුලතිව්හි සිදුවූ පිපිරීමකින් පාසල් සිසුන් 8ක් රෝහල් ගත කෙරේ.
freddy
-
July 19, 2017
මුලතිව්හි කොක්කිලායි සිංහල විද්යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් පිරිසක් පාසලේ කුණු වලක සිදුවූ පිපිරීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.එම සිදුවීමෙන් පාසල් සිසුන් 8 දෙනෙකු පමණ...
Articles
ඉන්දියාවේ පාසල් සිසුන්ගෙන් බීජ බෝම්බ 10,000ක්
freddy
-
July 18, 2017
ඉන්දියාවේ චෙන්නායි නගරයේ උසස් ද්විතීයික පාසලක සිසුන් පිරිසක් විසින් විනාශ වී ගිය වනාන්තර නැවතත් වගාකිරීම සදහා අපූරු ක්රමයක් සොයාගෙන තිබෙනවා. ඒ සදහා ඔවුන් තෝරාගෙන...
Stories
පැහැරගත් එළදෙනකට කැත වැඩක් කළ ලෝක ලෙඩෙක් මැල්සිරිපුරින් අල්ලයි.
freddy
-
July 18, 2017
එළදෙනක සමග ලිංගිකව හැසිරීමට උත්සාහ කිරීමේදී බෙල්ල සිර වී එළදෙන මියයාමේ සිදුවීමක් සම්බන්ධයෙන් මැල්සිරිපුර, උඩකැන්දවල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගොකරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තම...
Articles
දෙමළ ජනයාට තවමත් සිංහලෙන් පණිවිඩ යවන යහපාලන පොලිසිය ?
freddy
-
July 17, 2017
යාපනයේ මාධ්යෙව්දියෙකු වන ප්රදිපන් හට ඔහු විසින් ආවරණය කළ පුවත් පත් සාකච්ජාවකට අදාල කටඋත්තරයක් ලබාගැනිමට කොළඹට පැමිණෙන ලෙස ඉල්ලා අදාල පොලිස් පණිවිඩය යවා තිබුනේ...
Stories
කාර්දිනල් හිමිටත් සෙල්ෆියක්.!!
freddy
-
July 17, 2017
කාර්දිනල් මැල්කම් රංජිත් හිමි පසුගිය මිගමු සංචාරයේදි තම්මිට දේවස්ථානයේ පවත්වාගෙන යනු ලබන යුධ හමුදා වෛද්ය රසායානාගාරය විසින් සිදුකරනු ලබන අමිල සේවය දැක බලාගැනිමටද එක්ව...
Uncategorized
මීගමුව රෝහලේ නේවාසික රෝගින්ගෙන් 64% කට ඩෙංගු !
freddy
-
July 14, 2017
මීගමුව සහ අවට කේන්ද්රකොට ගෙන කඩිනම් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්රියාත්මක වෙමින් තිබුනද මීගමුව රෝහල කරා එන ඩෙංගු රෝගින් ගණනේ කැපිපෙනෙන අඩුවක් තවමත් නැත. ඊයේ දිනයේ...
1
...
697
698
699
...
737
Page 698 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -