Thursday, May 2, 2024

පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාට එරෙහි දූෂණ චෝදනාවලට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පරීක්ෂණ..

Must read

_97107939_sharif2පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් මහතාගේ පවුලේ වත්කම් සම්බන්දයෙන් 2015 පලවූ Panama Papers හේතුකොටගනිමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කරතිබෙනවා. එල්ලවූ දූෂණ චෝදනන්ට විරුද්ධව පරීක්ෂණ සිදුකිරීමෙන් පසු මහජනකාර්‍යාලයක් පවත්වාගෙන යාම අග්‍රාමාත්‍යවරයාට තහනම් වී ඇති බවයි වාර්ථා වන්නේ.

මෙම දූෂණ චෝදනාවන් අග්‍රාමාත්‍යවරයා,ඔහුගේ දියණිය හා දියණියගේ ස්වාමිපුරුෂයාට විරුද්ධව එල්ලවී ඇතැයි වාර්ථා වන අතර ඔවුන්ට අමතරව මුදල් අමාත්‍ය ඉෂාක් ධාර් ඇතුළු තවත් පිරිසකට විරුද්ධවත් මෙසේ දූෂණ චෝදනා එල්ලවී ඇති බවයි බීබීසී පුවත් සේවය වාර්ථා කරන්නේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article