Friday, March 13, 2026
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7246 POSTS
1 COMMENTS

අගමැති රනිල්මය… කිලී – මරා හතර හන්දි කඩාගෙනය. ඒත් තවම උම්බෑ කියයි

සම්මුතික ආණ්ඩුව බිඳ වට්ටවා පහත් පටු දේශපාලන හා පෞද්ගලික වුවමනාවන් ඉ‍ටුකර ගැනීමට කිලී මහරාජා සහ මහින්ද රාජපක්ෂගේ පොහොට්‍ටු කල්ලිය සිදු...

යහපාලන දීගය ඉදිරියට : බදාදා කැබිනට් සංශෝධනයක්.

කැබිනට් මණ්ඩල සංශෝධනයක් බදාදා (21) සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින දේශපාලන ගැටලුව විසඳාගැනීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර...

තිලංගට විශ්වාසභංගයක්.

එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට සූදානම්වන බව එම පක්ෂයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ ඔහු නියෝජ්‍ය...

ජෝ, (ජෝ සෙනවිරත්න) නම් ඒ සොඳුරු මිනිසා දැන් අප අතර නැත.

    ජෝ සෙනවිරත්න. ඔහුට අපි හැමෝම කිව්වේ ජෝ කියලා. ඔහු අද උදෑසන සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කළා. ජෝ සමඟ දශක ගණනාවක් සමාජ දේශපාලන කටයුතුවල යෙදීමට...

මෛත්‍රීගේ හැම ගේමක්ම 2020 ජනාධිපතිවරණයට එන්න?

මේ වන විට රට තුල මතුව තිබෙන දේශපාලන අස්ථාවරත්වයට ප්‍රධාන හේතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය දේශපාලන ප්‍රතිවාදීන් දුර්වල කර පහතට දැමීමේ සැළසුම්සහගත උපායමාර්ගික වැඩ...

මේ නාඩගම නවත්තන්න . සිවිල් සංවිධාන ජනපතිට කියන්න යයි.

පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ රට අරාජිකත්වයට ගමන් කරමින් ඇති බවත් එය රටේ ආර්ථිකයට මෙන්ම සමස්ථ රාජ්‍ය පද්ධතියේ දරුණු කඩා වැටීමකට ලක්වන අවධානමක් දක්වා...

මහරගමට තේරුණ නියෝජිතයන් මීරිගම මාමයිට් ජනපදයෙන්

මහරගම නගර සභාවට පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කල නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව පොදුජන පෙරමුණේ සහයෝගය ලබමින් මෝටර් සයිකලය ලකුණින් තරඟ වැද ජයග්‍රහණය කර ඇත්තේ...

දකුණේ ජාතිවාදයේ නායකයා වෙන්න මෛත්‍රීට බෑ .VIDEO

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලය කිසිවකුත් බලාපොරොත්තු නොවූවක් බව පවසන දිවයිනේ ප්‍රමුඛතම මානව හිමිකම් ක්‍රියාධරයෙක් එය හිටපු ජනාධිපතිවරයාට උරුම වූවක් බව කියා සිටී. යහපාලන රජය පිහිටුවීමට...

රෙදි ඇඳගෙන මහින්ද එක්ක හිටගන්න බැහැ .දුමින්ද

  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වූයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත බවත්, බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...

රෝස මල් ගෙනාවත් ඔවුන් නැත

ෙදන්න කෙනෙක් නැති ෙරා්ස මල කොයි මොහොතේ හෝ එයි කියා ඇස තවමත් මඟ බලා සිටී. කවුරුන්හෝ ඇගේ ආදරය අතුරුදන් කර ඇත. උදුරා ගත්තද ඇගේ ආදරය...

Latest news

- Advertisement -spot_img