HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Tuesday, September 22, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7338 POSTS
1 COMMENTS
North & East News
සිව.චන්ද්‍රකාන්තන් ‘පාස්කු සංහාරය’ ගැන ග්‍රන්ථයක් එළිදක්වයි
freddy
-
March 26, 2024
ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සහ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් රචිත පාස්කු සමූල ඝාතනය වාර්ගික - ආගමික සහජීවනය සහ අවබෝධය...
News
ජාති භේදයකින් තොරව සෑම පුරවැසියෙකුටම ඉඩමක නීත්‍යානුකූල අයිතිය හිමියි -ජනපති
freddy
-
March 25, 2024
“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
North & East News
සංහිඳියාවාදී ලෙස පෙනී ඉඳිමින් ආණ්ඩුව ‘සිංහල බෞද්ධකරණයේ’
freddy
-
March 21, 2024
උතුරු, නැගෙනහිර දෙමළ ජනයාගේ සම්ප්‍රදායික සිද්ධස්ථාන ඉලක්ක කර සිංහල බෞද්ධකරණය සිදු කරනබවට ශිෂ්‍ය සංගමයක් ආණ්ඩුවට චෝදනා එල්ල කර තිබේ. යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී මාර්තු...
North & East News
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග.
freddy
-
March 21, 2024
තලෙයිමන්නාරම මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ බවට නාවික හමුදාව විසින් ඊයේ (20) අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 07 දෙනා ලබන 28...
News
සතොසත් බඩු මිළ අඩු කරයි !බිත්තර මිළත් පහලට….
freddy
-
March 21, 2024
වෙළඳපොලේ ඉන්දීය බිත්තර මිලට වඩා දේශීය බිත්තරවල මිල අද(21) වන විට පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසා තිබේ ඉන්දියාවෙන් ආනයනය කරන...
News
ශිවරාත්‍රි දිනයේදී අත්අඩංගුවට ගත් දෙමළ ජාතිකයන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පොලිසිය අසමත්වෙයි !
freddy
-
March 20, 2024
අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් හින්දු ආගමික වතාවත් පැවැත්වූ බවට චෝදනා කොට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි හින්දු බැතිමතුන් පිරිසකට එරෙහි චෝදනා ඔප්පු...
North & East News
ඉන්දිය ධිවරයන් විසින් උතුරේ සාගර සම්පත් සූරාකෑමට එරෙහිව ධීවරයෝ උපවාසයක් අරඹති !
freddy
-
March 20, 2024
ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණය හේතුවෙන් උතුරේ ධීවරයින්ගේ ජීවනෝපායට බලපෑම් එල්ල වී තිබියදී දෙමළ ධීවරයින් පිරිසක් උපවාසයක් ආරම්භ කර ඇත.යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය ධීවර සංවිධාන සම්මේලනය සහ...
Articles
මහා ශිව රාත්‍රි දිනයේ වෙඩක්කුනාරිමලෙයිදී අත්අඩංගුවට ගත් අටදෙනා ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනවා -ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ
freddy
-
March 20, 2024
මහා ශිව රාත්‍රි දින රාත්‍රියේ වෙඩක්කුනාරිමලෙයි ඇති ලිංගේෂ්වරර් පුදබිමේ ආගමික වතාවත්වල නිරතව සිටි පුද්ගලයන් 8ක් අත්අඩංගුවට ගැනීම පිළිබඳ වූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා...
Uncategorized
මතින් පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන්ට නැගෙනහිර ආණ්ඩුකාරවයාගෙන් ස්වයං රැකියා
freddy
-
March 19, 2024
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන් වෙනුවෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා ස්වයං රැකියා වැඩසටහන් දියත් කරයි! අම්පාර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය...
News
මහාසිවරාත්‍රී පූජා පවත්වද්දී අල්ලා සිරකළ දෙමළ 8ට නිදහස ඉල්ලා දිගටම විරෝධතා
freddy
-
March 18, 2024
වවුනියාවේ වෙඩුක්කුනාරිමලෙයි සිව දේවාලයේ මහාසිවරාත්‍රී දිනයේ පුද පූජා පවත්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරසිටින හින්දු භක්තිකයන් අට දෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින්...
1
...
61
62
63
...
734
Page 62 of 734
Latest news
සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණ දෙන ආනෝජන්ට රාජකීය සමාවක් ඉල්ලමින් යාපනයේ සාමකාමී විරෝධතාවක්..
September 21, 2026
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින අනෝජන්ගේ දෙමව්පියන් ජනපති හමුවෙයි !
September 21, 2026
තවත් සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතියක් දඹුල්ල – සීගිරිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරේ…..!
September 21, 2026
කිලිනොච්චියේදී පොලිසියට අල්ලස් දීමට ගිය 5ක් අත්අඩංගුවට!
September 21, 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ බරපතල අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබයි
September 21, 2026
- Advertisement -