Saturday, May 11, 2024

පසුගිය වසරේ ඩොලරය රු 370 යි ! අද රු 300 යි ! රු 280 ට ගේනවා – ජනපති වික්‍රමසිංහ

Must read

රටේ ආර්ථික වර්ධන වේගය සෘන අගයකට පත්ව තිබුණා. නමුත් රජය ගෙන ගිය නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් අද රුපියලේ වටිනාකම ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආර්ථිකය ශක්තිමත් වී තිබෙනවා. ඒ නිසා අද මෙම බඳවා ගැනීම් සිදු කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා යයි,  උපාධිධාරී ගුරුවරුන්ට පත්වීම් ලබා දීමේ උත්සවයකට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටි බව ada.lk වෙබ් අඩවිය වාර්තා කර ඇත

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා “පසුගිය වසරේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 370ක් බවට පත්ව තිබුණා. අද වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 300ක අගයක පවතින අතර එය ඉදිරියේදී 280ක් දක්වා පහළ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එවිට ජනතාවගේ අතට ලැබෙන මුදල ශක්තිමත් වෙනවා. යැයිද පවසා තිබුණි

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article