Sunday, October 18, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7361 POSTS
1 COMMENTS

බහුතරය හදන්න මන්ත්‍රිලා සල්ලි දිලා ගන්න හැටි පිළිගත් මෛත්‍රි ?

(3.45 pm ) මෛත්‍රිපාල පෙනි සිටින්නේ වංචා දුෂණයෙන් තොර ඇල්වතුරත් නිමල බොන රටට බරක් නොවේ ගෙදරින් ඔතාගෙන එන බත් එකම කන, පාරේ සප්තු කඩවලින්...

සිරිසේනගේ තවත් බොරුවක් මව්බිමෙන් එළිදකී

(10.30PM) "රවී නියෝජ්‍ය නායක හා මුදල් ඇමති" මැයෙන් අද (07) මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස යොදා පළකර ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය බව වාර්තා වෙයි. එම...

සිරිසේනගේ අගමැති කුමන්ත්‍රණයේ ප්‍රථිඵල රාජ්‍ය අංශයටත් NSB, PLC, SLT ණය ශ්‍රේණියෙන් පහළට.

(8.30 PM) මූඩීස්, ෆිච් රේටිංග්ස් හා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් යන ආයතන විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට කටයුතු කිරීමෙන් පීපල්ස්...

පාර්ලිමෙන්තුව තුල දැගලූ මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්

(6.30PM) කුමන්ත්‍රණයකින් දේශපාලන බලය ලබාගැනීමට තැත්කල මේ වන විට අධිකරණය හමුවේ මෙල්ලවන්නට වී ඇති පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පරිවර විසින් පසුගියදා...

විෂ සහිත මත්ද්‍රව්‍ය ලගතබාගැනීම නිසා 96කට මරණ දඩුවම

(4.30 PM) 2008 සිට 2018 වසර දක්වා කාලය තුල කොකෝන්,හෙරොයින්,මොර්ෆින් වැනි විෂ සහිත මත්ද්‍රව්‍ය ලගතබා ගැනීම  මත  37,304ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය...

පාර්ලිමේන්තුව තුල අශොභන හැසිරීමේ පාඩුව රුපියල් 260,000ක්

(3.30 PM )පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ නඩය විසින් පාර්ලිමෙන්තුව තුල නොමනා ලෙස හැසිරීම හා පාර්ලිමේන්තුවේ දේපල වලට හානි කිරීමේ පාඩුව රුපියල් 260,000ක් ලෙස මේ...

ජනපති සිරිසේනට එරෙහිව ලංකාවේ සෑම පොලිසියක පැමිණිල්ලක් දාමු ! පුරවැසි සැමට ඇරයුමක් !

(12.30 pm ) යුක්තියේ හඩ පසුගියදා විහාරමහා දේවි උද්‍යානයේදි පැවැති කලාකරුවන් විද්වතුන්ගේ හමුවේදි ඉතා තියුණු අභියෝගාත්මක කථාවක් සිදුකළ ජේෂ්ඨ මාධ්‍යවේදිණියක වන ගාමිණි සේරසිංහ මහත්මිය...

සෝමේ අධිකරණයටත් එරෙහි ව යයි ! හොර අගමැතිගේ ඡායාරූප තවමත් ගුවන් විදුලියේ එල්ලෙයි !

(11.30 am ) ඇල්වතුරත් නිවා බොන අයෙකු ලෙසින් ලෝකයාට පෙන්වන සතා සිව්පාවා ගහකොල වැලටත් ආදරය කරන්නට යැයි කියා පික්චර් හදන එවායින් හොද හැටි සල්ලි...

2019 වසරේ ගෝලීය දේශගුණ අවදානම් දර්ශකයේ දෙවන තැන ශ්‍රී ලංකාවට

(10.30 AM) 2019 වසරේ ගෝලීය දේශගුණ දර්ශකයේ,වසර 1998 සිට මේ දක්වා එනම් වසර 20ක් තුල වැඩිම දේශගුණික ආන්තික (extreme weather )කාලගුණික තත්වයන්ට මුහුණ දුන්...

ගැසට් ජනපතිගේ අලුත්ම ගැජට් එක?

(10.00 am ) ජනපති සිරිසේන දැන් අනවර්ථ නාම රැසකි. පසුගිය කාලය තුල ඔහු වැඩියෙන්ම ජනප්‍රිය වි තිබුනේ ගැසට් ජනාධිපති ලෙසය. ඒ මසක් ඇතුලත ගැසට් 6 ...

Latest news

- Advertisement -spot_img