HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Saturday, November 28, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7377 POSTS
1 COMMENTS
Articles
මිනී පෙට්ටි හා මල් වඩම් නිසා දකුණු පළාත් සභාව උණුසුම්
freddy
-
March 26, 2019
දකුණු පළාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් විසින් අද (26) පැවැති සභා රැස්වීම සදහා මල්වඩම් හා මිනී පෙට්ටි රැගෙන ඒමත් සමග සභාව උණුසුම් වී ඇත. ගාල්ල...
Uncategorized
පර්පෙචුවල් සභාපති හා අධ්‍යක්ෂවරුන් – මහ බැංකු හි නි අධිපති රිමාන්ඩ්
freddy
-
March 26, 2019
මහ බැංකු බැඳුම්කර සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති,පර්පෙචුවල් සමාගමේ සභාපති හා එහි අධ්‍යක්ෂකවරුන් තිදෙනා ලබන 5 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර...
Stories
ඖෂධ මිලදී ගැනීමේදී පූජ්‍ය පක්ෂයට 5%ක වට්ටමක්
freddy
-
March 26, 2019
ඖෂධ මිලදී ගැනීමේදී පූජ්‍ය පක්ෂය සදහා 5%ක වට්ටමක් ලබාදෙන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අචාර්ය එම්.එච්.එම්. රූමි...
Articles
කෘතිම වැසි ඇති කිරීම තවදුරටත්
freddy
-
March 25, 2019
කෘතිම වැසි අැති කිරීම ඉදිරි සතිවලදීද අත්හදා බලා එහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිලිබදව ප්‍රකාශයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පෙන්වා දෙයි. රසායනික...
Stories
බැදුම්කර සිදුවීම සම්බන්දයෙන තවත් සිව් දෙනෙකු අත්අංගුවට
freddy
-
March 25, 2019
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය විසින් අද ඒ සම්බන්දයෙන් තවත් සැකකරුවෝ හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අතර මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය...
Uncategorized
විදුලි බලය විසන්දි කරන වේලාවල් මෙන්න
freddy
-
March 25, 2019
විදුලිබලාගාර අාශ්‍රිත ප්‍රදේශයන්ට වර්ෂාපතනය අවම වීමේ හේතුවෙන් දිනපතා විදුලිය කප්පාදු කිරීමට සිදුව බව විදුලිබල මණඩලය පවසයි. ඒ හේතුවෙන් දිනපතා විදුලිබලය විසන්දි කරන වේලාවන් සම්බන්දයෙන් විදුලි...
Stories
සෞදියේදී මිය ගිය ශ්‍රිලාංකික කතකගේ සිරුරක් වෙනුවට ඉන්දීය ජාතිකයෙකුගේ සිරුරක් දිවයිනට
freddy
-
March 23, 2019
සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී හදිසියේ මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර වෙනුවට එරටදීම මියගිය වෙනත් ඉන්දියානු ජාතික පිරිමියෙකුගේ මළ සිරුරක්...
Stories
ලංකාවේ පාට් ජිනිවා කවුන්සිලයේදි දාන්න ගිය ගෝඨාගේ ගෝලයන්ට වෙච්ච දේ !
freddy
-
March 22, 2019
ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිය අද දින සවස් වරුවේදි නිමාවිමට නියමිතය.පසුගිය 20 වනදා ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රිලංකාව පිළිබදව වු යෝජනවා ඉදිරිපත් වු අතර...
Articles
ජිනීවා අවසන් !මෙතැනින් කොතැනට ද ? සුනන්ද දේශප්‍රිය
freddy
-
March 22, 2019
ජායාරූපය: වසන්තය අපේක්ෂාවෙන් හිරු රැසින් නැහැවෙන ජිනීවා විල © s.deshapriya ශ්‍රී ලංකාවේ අනපේක්ෂිත දේශපාලන උච්චාවචනයන් විසින් දෝලනය කරන ලද නමුත් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ...
Articles
ගෞතම් ගාම්භීර් දේශපාලනයට
freddy
-
March 22, 2019
ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ක්‍රියාකාරී දේශලාගනයට එක්ව තිබේ. ඒ අනුව ඔහු ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ඇත්තේ ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයෙනි. ඉදිරියේදී...
1
...
587
588
589
...
738
Page 588 of 738
Latest news
යුද සමයේ අහිමිවු අදරැතියන් වාකරේදිත් සැමරේ !
November 27, 2026
මිය ගිය අදරැතියන්ට සමරන්නට නැගෙනහිරත් සුදානම් වෙයි
November 27, 2026
පෝය දිනයේ යාපනයේ මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට;
November 25, 2026
වැල්ලවාය, තෙලුල්ල ප්‍රදේශයේ නිවසකට වන අලි ප්‍රහාරයක් –
November 20, 2026
අලින්ට “හස්ති සේනා” කැස්බෑවන්ට කව්ද ?
November 19, 2026
- Advertisement -