HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Saturday, November 28, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7377 POSTS
1 COMMENTS
Stories
විල්පත්තු පෙත්සම් විභාගය ජුනි 28ට
freddy
-
March 22, 2019
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි ඇති විලත්තිකුලම් වනාන්තර කලාපය එළිකිරීම හා අනවසර ඉදිකිරීම් සිදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා...
Articles
විරෝධතාකරුවන් හමුවේ ජනපති සැලසුම් වෙනස් කරයි.
freddy
-
March 22, 2019
අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වන පිරිසක් අද (22) පුත්තලමට පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාව දෙන්නැයි උද්ඝෝෂණය කරන්නට වූහ. මේ හේතුවෙන් ජනාධිපතිවරයා සහභාගීවීමට තිබු...
Stories
ගැබිණි මව්වරුන්ට උණ වැලදුන පළමු දිනයේදීම රෝහල් ගත කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයතක්
freddy
-
March 22, 2019
මේ දිනවල පැතිරයන ඩෙංගු හා ඉන්ෆ්ලුවෙන්සා රෝග වැලදීමෙන් ගර්භණි හා පසු ප්‍රසව සමයේ පසු වන මව්වරුන් අවදානම් තත්වයට පත්විය හැකි බැවින් උණ වැලදුන පළමු...
Editors Choice
ජාඇලට නව ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්
freddy
-
March 22, 2019
ජා-ඇල ඒකල නිවාසිපුර නිවාස සංකීර්ණය අසළ ඉදිකිරීමට යෝජිත 08 වන ඖෂධ හා ආලේපන කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්...
Uncategorized
ශ්‍රිලංකාව පිලිබද ජිනීවා යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මතයි
freddy
-
March 22, 2019
ශ්‍රිලංකාවේද සම අනුග්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුණු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.ශ්‍රිලංකාවේ වගවීම,ප්‍රතිසංවිධානය හා මානව හිමිකම් පිලිබදව මෙම යෝජනාව ඉදිරිපත් විය. මෙම...
Editors Choice
ඖෂධ මාෆියාවට හිස නමන්නේ නෑ – වෛද්‍ය සයුර සමරසුන්දර
freddy
-
March 21, 2019
මේ වෙනකොට නව ඖෂධ පනතක් හඳුන්වා දී තිබෙනවා. එහි විශේෂ අරමුණක් වුණේ ඖෂධ මිල අඩු කිරීම. එය යථාර්ථයක් බවට පත් වෙලාද? අපි එතැනින්...
Uncategorized
ජනපතිගේ චෝදනා සිංගපුපූරුව ප්‍රතික්ෂේප කරයි
freddy
-
March 21, 2019
බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් චෝදනා ලබා සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්දයෙන් ජනපති විසින් සිංගප්පූරුවට සිදුකල චෝදනා සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. සිංගප්ජපූරැව විසින් අර්ජුන්...
Stories
සාමාන්‍යපෙළ ප්‍රතිඵල ලබන සතියේ
freddy
-
March 21, 2019
මේවන විට ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු ක්‍රියාත්මක වන බැවින් මේ මස අවසන් වීමට පෙර සාමාන්‍ය පෙල ප්‍රතිඵල නිකුත කල හැකි බව විභාග කොමසාරිස් ජනරාල්...
Editors Choice
ස්වයං අයිතිය වෙනුවෙන් පෙනී සිටි අය රජයේ ඉලක්ක වුණා
freddy
-
March 21, 2019
ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාව ඉලක්ක කර ගනිමින් ගෙන ගිය ප්රචණ්ඩත්වයම එම ජනතාවට අවි එසවීමට හේතු වූ බවත් කොටි සංවිධානය පමණක් නොව ස්වයං අයිතිය...
Uncategorized
වසීම් තාජුඩීන් මියගියේ රිය අනතුරකින් – විපක්ෂ නායක
freddy
-
March 19, 2019
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මිය ගියේ රිය අනතුරකින් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි. ඔහු පවසා ඇත්තේ පැයට කිලෝමීටර් 175ක වේගයකින් යන කෙනෙකු...
1
...
588
589
590
...
738
Page 589 of 738
Latest news
යුද සමයේ අහිමිවු අදරැතියන් වාකරේදිත් සැමරේ !
November 27, 2026
මිය ගිය අදරැතියන්ට සමරන්නට නැගෙනහිරත් සුදානම් වෙයි
November 27, 2026
පෝය දිනයේ යාපනයේ මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට;
November 25, 2026
වැල්ලවාය, තෙලුල්ල ප්‍රදේශයේ නිවසකට වන අලි ප්‍රහාරයක් –
November 20, 2026
අලින්ට “හස්ති සේනා” කැස්බෑවන්ට කව්ද ?
November 19, 2026
- Advertisement -