Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කෘතිම වැසි ඇති කිරීම තවදුරටත්

Must read

 

කෘතිම වැසි අැති කිරීම ඉදිරි සතිවලදීද අත්හදා බලා එහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිලිබදව ප්‍රකාශයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පෙන්වා දෙයි.
රසායනික ද්‍රව්‍ය යොදාගනිමින් තායිලන්ත විශේෂ ඉංජිනේරුවන්ගේද සහය ඇතිව මේ වන විට මාඋස්සාකැලේ ප්‍රදේශයට අවස්ථා දෙකකකදී කෘතිම වැසි ඇති කිරීමට කටයුතු කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article