HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Tuesday, October 13, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7358 POSTS
1 COMMENTS
Editors Choice
සරම්ප තුරන් කල රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කරයි.
freddy
-
July 9, 2019
සරම්ප සම්පූර්ණයෙන්ම තුරන් කල රටක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව නම් කර තිබේ. ඒ අනුව දකුණු - නැගෙනහිර ආසියානු කලාපය තුල සරම්ප හා...
Uncategorized
වැඩබලන ආරක්ෂක අමාත්‍යධූරය රුවන් විජයවර්ධනට
freddy
-
July 9, 2019
ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් පුද්ගලික සංචාරයක් සදහා බ්‍රිතාන්‍ය බලා පිටත්වයාම හේතුවෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා...
Articles
ලිට්රෝ ගෑස්හි රු.මිලියන 500 සාවාද්‍ය පරිහරණ නඩුවේ තීන්දුව අගෝස්තු 08
freddy
-
July 9, 2019
ලිට්රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන් 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට අදාල ගාමිණී සෙනරත් හා තවත් පුද්ගලයන් තිදෙනෙකුට එරෙහි නඩුවේ විශේෂ මහාධිකරණ තීන්දුව එළඹෙන...
Stories
දකුණූ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග වලින් පාසල් ප්‍රධානීන් අන්දමන්ද වෙයි
freddy
-
July 9, 2019
පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාවද ඉක්මවා දකුණු පළාතේ ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කරන ලෙස නියෝග කරමින් දකුණු පළාත් ආණුඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ලිපි නිකුත්...
Uncategorized
පූජිත් හා හේමසිරිට ඇප
freddy
-
July 9, 2019
පොලිස්පති පූජිත් ජයසුන්දරට හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන...
Stories
විදුලිබල මණ්ඩලයට ඉන්ධන නැතිවීමෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලි කප්පාදුවක්
freddy
-
July 8, 2019
ණය මුදල් නොගෙවීමේ සිදුවීමක් හේතු කොට ගනිමින් CEYPETCO ආයතනය විසින් ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා නොදීම හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට විදුලි කප්පාදුවක්...
Articles
රොයිස් විජිත මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසිදු සාක්ෂියක් නොමැතිව බව නීතීඥවරු කියයි.
freddy
-
July 8, 2019
කිසිදු සාක්ෂියක් නොමැතිව මීගමුව හිටපු එ.ජා.ප සංවිධායක රොයිස් විජිත මහතා අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් කළ වරදක්බව විත්තියේ නීතීඥ වරුණ චන්ද්‍රනාත් වීරසූරිය මහතා අද (08)...
Stories
රක්නා ලන්කා හිටපු සභාපති අත්අඩංගුවට
freddy
-
July 8, 2019
රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා අත්අඩංගුවට ගෙන ඇත. මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇවන්ට් ගාර්ඩ් පරීක්ෂණයට අදාළව පොලීසියට භාර වීමෙන් අනතුරුවය.
Uncategorized
වැලිකඩ ඝාතන නඩුව ජුලි 18 සිට අඛණ්ඩව විභාගයට ගැනීමට තීරණයක්
freddy
-
July 8, 2019
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව එළඹෙන ජූලි 18 වැනි දින කැඳවීමට...
Editors Choice
අන්තවාදය පරාජය කිරීමේ වගකීම භික්ෂූන් වහන්සේලාට ලබාදෙන්න – ඥාණසාර හිමි
freddy
-
July 8, 2019
බොදුබල සේනා සංවිධානය මගින් මහනුවර බෝගම්බර පිටියේදී "දැයම එක රොදකට සිවුහෙළේ මහ සමුළුව" නමින් රැළියක් ඊයේ (07) දිනයේදී පැවැත්වීය. එහිදී රැස්ව සිටි පිරිස අමතමින් බොදු...
1
...
557
558
559
...
736
Page 558 of 736
Latest news
වැලිමඩ පොලිසියෙන් එකම අංකයේ යතුරුපැදි දෙකක් සොයා ගනී
October 11, 2026
වාකරේ ප්‍රදේශයේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවනෝපායන් විනාශ කරන ඉස්සන් වගා සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවිය යුතුයි!
October 10, 2026
2026 නොබෙල් සාම ත්‍යාගය නවි පිල්ලේට
October 9, 2026
ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් සමුගනී:
October 9, 2026
යෝජිත කලාවැව ජාතික උද්‍යානය තුළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් – සැකකරුවෙක් අත්අඩංගුවට
October 8, 2026
- Advertisement -