HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Monday, October 12, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7358 POSTS
1 COMMENTS
Editors Choice
දුම්රිය දෙකක් එකිනෙක ගැටීමේ සිදුවීමට 4කගේ වැඩ තහනම්
freddy
-
August 28, 2019
අද (28) උදෑසන මරදාන හා කොළඹ කොටුව අතරදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමේ සිදුවීම සම්බන්දයෙන් පුද්ගලයන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට තීරණය කර ඇත. මෙසේ...
Articles
ක්ලේමෝ බෝම්බ 3ක් හා පීඩන බෝම්බයක් පන්නලදී සොයා ගැනේ
freddy
-
August 28, 2019
පන්නල,පරගම්මල වන රක්ෂිතයේ තිබී ක්ලේමෝ බෝම්බ තුනක් හා කුඩා පීඩන බෝම්බයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී ඇත. පොලීසියට ලැබුණ තොරතුරක් මත මෙම බෝම්බ සොයාගැනීමට හැකිව...
Stories
අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදෙයි
freddy
-
August 28, 2019
ශ්‍රිලංකා දග පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් දිවියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාව බිහි කල තවත් සුපිරි දග පන්දු යවන්නෙක් වන අජන්ත...
Uncategorized
රතුපස්වල,එක්නැලිගොඩ හා ඇවන්ඩ් ගාර්ඩ් නඩු සදහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
freddy
-
August 28, 2019
රතුපස්වල,එක්නැලිගොඩ හා ඇවන්ට ගාර්ඩ් නඩු වෙනුවෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට නීතිපතිතුමන් විසින් ඉල්ලීමක් කරඇත.
Articles
ජනපති හා විපක්ෂ නායක අතර සාකච්ඡාවක්
freddy
-
August 28, 2019
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් ඊයේ (27) රාත්‍රීයේ පවත්වා ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම සාකච්ඡාව ජනාධිපති...
Editors Choice
දිමුත් තවදුරටත් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගතකිරීම් වල ඉදිරියට
freddy
-
August 28, 2019
නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් වල තවදුරටත් ඉදිරියට යාම ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සමත් වී ඇත. පසුගියදා ඔහු ශ්‍රේණිගතකිරීම් වල පළමු 10...
Editors Choice
පාසල් කැන්ටින් නියාමනයට අධ්‍යාපන අමාත්‍යංශයෙන් පියවර
freddy
-
August 28, 2019
දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය සම්බන්ධයෙන් මෑතකාලීන ව සිදුකළ අධ්‍යයනයක් මගින් දරුවන් පෝෂණ ඌනතාවයන්ගෙන් පෙලෙන බවත්,ඒ සදහා වැඩි බලපෑමක් සිදුකර ඇත්තේ දරුවන් වැරදි ආහාර...
Uncategorized
මරදාන හා කොළඹ කොටුව අතරදී දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි
freddy
-
August 28, 2019
මරදාන හා කොළඹ කොටුව අතරදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමේ සිදුවීමක් වාර්තා වෙයි. මේ හේතුවෙන් මේ වන විට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයටද බාධා ඇතිව තිබේ.
Articles
ජනාධිපතිවරණයට හදිසි විය යුතු නැහැ – ජනපති
freddy
-
August 28, 2019
මෙම අවස්ථාවේ කල යුතු වන්නේ පක්ෂය ශක්තිමත් කර ඉදිරියේදී එන අභියෝග වලට මුහුණදීම විනා නාමයෝජනා කැදවීමට පවා තවත් මාස 2ක් පමණ ඇති ජනාධිපතිවරණයක් ගැන...
Stories
රජයට රු.මිලියන 53ක් පාඩු කල මහින්දානන්දගේ නඩුව කොළඹ විශේෂ මහාධිකරණයට
freddy
-
August 28, 2019
හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේට හා සතොස ආයතනයේ හිටපු සභාපති නලීන් ප්‍රනාන්දුයන අයට විරුද්ධව රජයට රුපියල් මිලියන 53ක් පාඩු කිරීමේ චෝදනාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ...
1
...
529
530
531
...
736
Page 530 of 736
Latest news
වැලිමඩ පොලිසියෙන් එකම අංකයේ යතුරුපැදි දෙකක් සොයා ගනී
October 11, 2026
වාකරේ ප්‍රදේශයේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවනෝපායන් විනාශ කරන ඉස්සන් වගා සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවිය යුතුයි!
October 10, 2026
2026 නොබෙල් සාම ත්‍යාගය නවි පිල්ලේට
October 9, 2026
ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් සමුගනී:
October 9, 2026
යෝජිත කලාවැව ජාතික උද්‍යානය තුළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් – සැකකරුවෙක් අත්අඩංගුවට
October 8, 2026
- Advertisement -