Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

පෙරටුගාමී පක්ෂයෙනුත් ජනාධිපති අපේක්ෂකයෙක්

Must read

අද වන විට ජනාධිපති සටන පක්ෂ අතර හා පක්ෂ තුල බල අරගලයට සීමා වී ඇති බවත් ජනතාව මුහුණ දෙන කිසිදු ආර්ථික,සංස්කෘතික,දේශාපාලන ගැටළුවකට ඔවුන් සතුව පිලිතුරු තැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේඛම් පුබුදු ජගොඩ මහතා සදහන් කරයි. ඒ අනුව තම පක්ෂය විසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද ඒ මහකා පසුගියදා පැවැති ජනහමුවක් අතරතුරදී ප්‍රකාශ කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article