HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Sunday, October 11, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7358 POSTS
1 COMMENTS
Articles
ගෝඨාගේ ඡන්ද පත්‍රිකා නාමල්ගේ අත්සනින්
freddy
-
November 4, 2019
සිය නිලමුද්‍රාව ව්‍යාජව යොදාගනිමින් , පාර්ලිමේන්තු මන්ත්‍රී මුද්දර භාවිත කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ අත්සනින් ගෝඨාභය රාජපක්‍ෂගේ මැතිවරණ පත්‍රිකා යැවීම පිළිබඳ වහා...
Stories
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු පැමිණීමේ වාර්ථාව
freddy
-
November 4, 2019
2015 සැප්තැම්බර් සිට පසුගිය අගෝස්තු මාසය දක්වා කාලය තුල පාර්ලිමේන්තුවේ පැවැති සභාවාර 387න් එම සභා වාරයන්ට සහභාගී වූ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය ග්‍රැෆික් සටහනක් මගින් ඉදිරිපත්...
Articles
ඉල්ලීම් 13 ගැන කතාවක් නෑ. සජිත්ට සහාය දුන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බලලා – සුමන්දිරන්
freddy
-
November 4, 2019
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ද සාකච්ඡා කළ බවත් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළේ...
Editors Choice
වසර 2050 වන විට වෙරළබඩ ප්‍රදේශ ගංවතුරින් යට වීමේ අවදානමක්
freddy
-
November 4, 2019
වසර 2050 වනවිට මිලියන 300කට නිවහන වී ඇති වෙරළබඩ ප්‍රදේශ ගංවතුරින් යටවීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයෝ නැවත වරක් අනතුරු අඟවති. කාබන් විමෝචනය වැඩි වී ඇති බවත් එයත් තවත් හේතු...
Editors Choice
Battle of the Bands කිරුල මීගමුවට ගෙනෙන්නට proffesor හෙට වේදිකාවට
freddy
-
November 2, 2019
දෙරණ රූපවාහිනිය මගින් සංවිධානය කරන ලද Derana battle of the bands තරගමාලාවේ අවසන් තරගය හෙට සවස පැවැත්වීමට නියමිතය. කෙදිනත් සංගීත අංශයෙන් රටපුරා නමක් දිනාගෙන සිටින...
Uncategorized
තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගත් තවත් තිදෙනෙක් අත්අඩංගුවට
freddy
-
November 2, 2019
ඊයේ(01) හා පෙරේදා (31)දින වලදී පැවැති මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිය ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල තිදෙනෙකු...
Editors Choice
තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කල අධිකරණ වෛද්‍ය ආනන්ද සමරකෝන්ට එරෙහි නඩුවත් පෙබරවාරි දක්වා කල්යයි
freddy
-
November 1, 2019
2012 වසරේදී අභිරහස් ලෙස ඝාතනය කෙරුණූ වසීම් තාජුඩීන් ඝාතනයේ වැරදිකරුවන් නීතියෙන් බේරා ගැනීමේ අරමුණින් මරණකරුගේ අස්ථි කොටස් විනාශ කිරීම තුලින් අදාල සාක්ෂි වසන්කර ඇති...
Articles
ගෝඨා පරදින්නේ පෑඩ් එක හින්ද !
freddy
-
November 1, 2019
මට හිතෙන්නෙ වැරදීමකින් හරි සජිත්ගෙ කැම්පේන් එක හරිම තැනක් අල්ලලා තියෙනවා. ඒ තමයි පෑඩ් එක. සජිත් ඒ මාතෘකාව සමාජගත කිරීම හරහා ගෝටා අපේක්ෂාවෙ තියෙන...
Uncategorized
කරුණා හා පිල්ලෙයාන් මඩකලපුවේදී ප්‍රචණ්ඩ ලෙස හැසිරීමේ සූදානමක් ?
freddy
-
November 1, 2019
මඩකලපුව දිස්‍ත්‍රික්කය තුල කරුණා අම්මාන් හා පිල්ලෙයාන් යටතේ ක්‍රියා කල සංවිධාන වල සාමාජිකයන් යොදා ගනිමින් ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන්ට තර්ජන කිරීම්,හොර ඡන්ද ප්‍රකාශ කිරීම හා ප්‍රචණ්ඩත්වය...
Stories
සංගාගේ නායකත්වයෙන් යුතු MCC හා එසෙක්ස් අතර ක්‍රිකට් තරගය ගාල්ලේදී
freddy
-
November 1, 2019
මාර්ලිබොන් ක්‍රිකට් සමාජය (MCC) හා එසෙක්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සාම්ප්‍රදායික ක්‍රිකට් තරගාවලියේ මෙවර තරගය ශ්‍රී ලංකාවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම...
1
...
494
495
496
...
736
Page 495 of 736
Latest news
වැලිමඩ පොලිසියෙන් එකම අංකයේ යතුරුපැදි දෙකක් සොයා ගනී
October 11, 2026
වාකරේ ප්‍රදේශයේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවනෝපායන් විනාශ කරන ඉස්සන් වගා සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවිය යුතුයි!
October 10, 2026
2026 නොබෙල් සාම ත්‍යාගය නවි පිල්ලේට
October 9, 2026
ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් සමුගනී:
October 9, 2026
යෝජිත කලාවැව ජාතික උද්‍යානය තුළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් – සැකකරුවෙක් අත්අඩංගුවට
October 8, 2026
- Advertisement -