Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

නීතියෙන් වරදකරුවන අපේක්ෂකයෙකුගේ ජනාධිපතිධූරය අහෝසියි – මැකොස

Must read

නීතිවිරෝධී ක්‍රියාවකට හෝ දූෂණ ක්‍රියාවකට වරදකරුවෙකු බවට පත්වන ජනාධිපති අපේක්ෂකයෙකුගේ ජනාධිපතිධූරයට තෝරාපත්කරගැනීම අවලංගු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තේරා පත්කර ගැනීමේ පනතේ 90 වැනි වගන්තයෙන් මේ බව පෙන්වා දී ඇති බවද මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතු නිවේදනයක දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article