Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7354 POSTS
1 COMMENTS

හෙට සිට 27 දක්වා “නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ” කිරීමට රජයේ තීරණයක්

මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ. මෙම ක්‍රියාදාමය...

ඩිල්ෂාන්,කමලනාත්,මුතුහෙට්ටිගම නාමයෝජනා ලැයිස්තුවෙන් විසිවෙයි

මෙවර මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරගවදින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන්ට මෙන්ම නළු අර්ජුන් කමලනාත්ටත් නාමයෝජනා...

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් වශයෙන් නම් කර...

පුත්තලමට හා කොච්චිකඩේට පැනවූ ඇදිරිනීතිය ඉවත් කෙරේ

පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඊයේ සවස පැනවූ ඇදිරි නීතිය අද(19) උදෑසන 8.00ට තාවකාලිකව  ඉවත් කිරීමට තීරණය කර ඇත. නැවතත් දහවල් 2.00...

ඇදිරි නීතියෙන් ඡන්ද නාමයෝජනා කටයුතු වලට බාධාවක් නැහැ

පුත්තලම දිස්ත්‍රික්කය කොරෝනා ව්‍යාප්තිය සදහා අවදානම් කලාපයක් වශයෙන් හදුනාගැනීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයටත්, මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයටත් අද පස්වරුවේ සිට පොලිස් ඇදිරි නීතිය පැනවීමට...

පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇදිරි නීතිය

කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීම කලමණාකරණය කිරිමට  පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට අද(18) පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය...

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයෙන් පැවැත්වීමට තිබූ සියලු විභාග කල් දැමේ

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් මාර්තු හා අප්‍රේල් මාසයන් හී පැවැත්වීමට නියමිතව තිබූ සියලු විභාග කල් දැමීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය...

ශ්‍රී පාද වන්දනාගමන් නැවැත්විය නොහැකියි – ශ්‍රී පාදස්ථාන ප්‍රධානී හිමියන්

ශ්‍රීපාද වන්දනාගමන් නවතා දමන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා දන්වා සිටියත් වෙසක් පොහොය දිනයෙන් ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන තුරු ශ්‍රීපාද වන්දනාගමන් නවතානොදමන බව ශ්‍රී පාදස්ථාන...

ගාල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණ නාමයෝජනා ලැයිස්තුවේ දිල්ෂාන්ගේ නම නැහැ

හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන්ගේ නම ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමයා්ජනා ලැයිස්තුවේ සදහන් නොවන බව වාර්තා වෙයි. පසුගිය දින වලදී තිලකරත්න දිල්ෂාන් විසින්...

ශ්‍රී ලංකාව ඇතුලු අග්නිදිග ආසියා කලාපයට WHOගෙන් අනතුරු ඇගවීමක්

  ශ්‍රී ලංකාව ඇතුළු අග්නිදිග ආසියාව තුල Covid -19 රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් හමුවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම කලාපය වෙත දැඩි අනතුරු ඇඟවීමක්...

Latest news

- Advertisement -spot_img