HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, October 7, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7353 POSTS
1 COMMENTS
Uncategorized
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ද නවතම නිවේදනය
freddy
-
April 29, 2020
කළුතර,කොළඹ,ගම්පහ හා පුත්තලම දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක වල හෙට (30) සවස 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 04 වනදා උදෑසන 5.00දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන...
Editors Choice
මේ වන විට කොවිඩ්19 ආසාදනය වූ නාවිකයන් ගණන 226
freddy
-
April 29, 2020
මේ වන විටමෙරට තුල කොවිඩ් 19 ආසාදිතයන් වාර්ථාවීමේ ප්‍රවණතාවය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත හැරී ඇති මෙ අවස්ථාවේදී නාවික හමුදා සාමාජිකයන් 226කට කොවිඩ්19 වෛරසය ආසාදනය...
Uncategorized
සියලුම තැපල් කාර්යාල මැයි 4දා සිට සාමාන්‍ය රාජකාරියේ
freddy
-
April 29, 2020
දිවයිනේ සියලුම තැපැල් කාර්යාල මැයි මස 04 වැනිදා සිට සාමාන්‍ය රාජකාරී සදහා විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
Editors Choice
ස්වර්ණවාහිනියේ පස්දෙනෙක් කොරෝනා PCR පරීක්ෂණයට
freddy
-
April 29, 2020
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ සේවය කළ කොවිඞ් 19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ නිලධාරියා ඇසුරු කළ ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ සේවය...
Stories
ලබන සතියේ සිට ක්‍රම ක්‍රමයෙන් අදිරි නීතිය ඉවත් කිරීමට හැකි වේවි – ජනාධිපති
freddy
-
April 29, 2020
එළඹෙන සතියේ සිට ක්‍රම ක්‍රමයෙන් ඇදිරි නීතිය ඉවත් කිරීමට හැකි වනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර ඇත. ඒ මහතා මේ බව සදහන්...
Editors Choice
සුපිරි ඉන්දීය නලු Irfan khan ජීවන රගමඩලට සමුදෙයි
freddy
-
April 29, 2020
අති දක්ෂ බොලිවුඩු මෙන්ම හොලිවුඩ් රංගන ශිල්පියෙකු වන Irfan khan ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්ථා වෙයි. පසුගිය වසර 2ක පමණ සිට දුර්ලභ පිළිකා තත්වයක් හේතුවෙන්...
Editors Choice
හමුදා සාමාජිකයන් ස්වයං නිරෝධානයට පාසල් 22ක්
freddy
-
April 29, 2020
කොළඹ ආනන්ද නාලන්ද, රාජකීය, ඩී.එස් . සේනානායක, තර්ස්ටන්, ඇතුළු දිවයින පුරා පාසල් විසිදෙකක් පමණ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ස්වයං නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගෙන තිබේ. කොළඹ...
Stories
කොවඩ්19 ගැන තොරතුරු රජය වසන් කරනවා – GMOA ගෙන් චෝදනාවක්
freddy
-
April 29, 2020
කොවිඩ් -19 වෛරසය සම්බන්ධ ඇතැම් තොරතුරු රජය විසින් වසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. වෛරසය ආසාදිතයන් ඇසුරු කල පුද්ගලයන්...
Uncategorized
කොවිඩ් 19 ගැන තොරුතුරු දැනගන්න අලුත් වෙබ් අඩවියක් – www.covid19.gov.lk
freddy
-
April 29, 2020
කොවිඩ්19 රෝගය සම්බන්දයෙන් ශ්‍රී ලංකාව දක්වන ප්‍රතිචාර එකම වේදිකාවකට ගෙන ඒමේ අරමුණෙන් ක්‍රියාත්මක කරන www.covid19.gov.lk වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීම කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...
Editors Choice
අනීතික ලෙස නීතිය යොදවා ගැනීම ගැන පොලිස් ලොක්කාට මානව හිමිකම් පාඩමක්
freddy
-
April 29, 2020
( 6.45 am ) කොරෝනා සමයේ අන්තර්ජාලය ඔස්සේ පලකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමේදී නීතිය අයුතු ලෙස පාවිච්චි කිරීම පිළිබඳව කරන ලද...
1
...
402
403
404
...
736
Page 403 of 736
Latest news
තිලිපන්ගේ ස්මාරක ප්‍රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
October 3, 2026
නල්ලූර්හි තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන්
October 2, 2026
තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට
October 2, 2026
අධිකරණ නියෝග ක්‍රියාත්මක කර තෘණ භූමිය ගොවිපළ හිමියන් වෙත නැවත භාර දිය යුතුය.
October 2, 2026
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට අධිකරණය ඉදිරිපිටදී ප්‍රහාරයක්?
September 30, 2026
- Advertisement -