HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, October 28, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Stories
විවාහ මංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම ප්රමාණය 100යි
freddy
-
May 26, 2020
විවාහ මංගල්ය උත්සවයක් සදහා සහභාගී විය හැකිඋපරිම පිරිස 100ක් බව සෞඛ්ය අමාත්යංශය පවසයි. එහිදී විශේෂයෙන් උත්සව ශාලාවේ අසුන්ගතහැකි ප්රමාණයෙන් 40%ක ප්රමාණයකට පමණක් උත්සව සදහා...
Uncategorized
මෙරට 10 වන කොවිඩ් මරණය වාර්ථා වෙයි
freddy
-
May 25, 2020
මෙරට දසවන කොරෝනා වෛරස් ආසාදිත මරණය අද(25) වාර්ථා විය. මෙසේ මියගොස් කුවේට් සිට මෙරටට පැමිණි පයාගල ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි.ඇය ත්රිකුණාමලය මන්කි බ්රිජ් නිරෝධායන මධ්යස්ථානයේ...
Uncategorized
ක්රිකට් ක්රීඩකයෙකු මත්ද්රව්ය සමග අත්අඩංගුවට
freddy
-
May 25, 2020
25 හැවිරිදි ක්රිකට් ක්රීඩකයෙකු මත්ද්රව්ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වෙයි. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පන්නල පොලීසිය විසිනි. අදාළ ක්රිකට් ක්රීඩකයා මේ වන...
Stories
ඹබර ප්රහාරයකින් තිදරු මවක් ජීවිතක්ෂයට
freddy
-
May 25, 2020
අද (25) උදෑසන හැටන් දික්ඔය ප්රදේශයේ තේ වත්තක තේ දළු නෙලමින් සිටි කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්රහාරයකින් කාන්තාවක් මියගොස් ඇති අතර තවත් කාන්තාවන්...
Uncategorized
කොළඹ නගරයේ හෝටල් හා ආපනශාලා විවෘත කිරීමට හෙට සිට අවසර
freddy
-
May 25, 2020
සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කර ඇති හෝටල් හා ආපනශාලා විවෘත කිරීමට හෙට(26) සිට අවසර හිමිවන බව කොළඹ ප්රධාන සෞඛ්ය වෛද්ය නිලධාරි වෛද්ය රුවන් විජේමුණි මහතා පවසයි. ඒ අනුව...
Articles
වසර 148 කට පසු ශ්රී ලංකාවේදී බිත්තර දැමූ – සිලුටු දෑතුඩුවා
freddy
-
May 25, 2020
සංක්රමණික පක්ෂයෙකු වන සිලූටු දෑතුඩුවා වසර 148 කට පසු ශ්රී ලංකාවේ දී බිත්තර දමා ඇතැයි බුන්දල ජාතික වනෝද්යානයේ භාරකරු අජිත් ගුණතුංග මහතා හෙළි කරගෙන...
Stories
සීෂේල්ස් පුරවැසියන් 35 දෙනෙක් මෙරටට ගෙන ආවේ ඇයි??
freddy
-
May 25, 2020
මේ වන විට ලොවපුරා සිටින ශ්රී ලාංකිකයන් 40,000කට ආසන්න පිරිසක් නැවත් මෙරටට පැමිණීමට ඉල්ලීම කර ඇති පසුබිමක් තුල විදේශ කටයුතු අමාත්යංශය විසින් සීෂෙල්ස් පුරවැසියන් 35...
Articles
පාසල් ආරම්භ කිරීම ගැන සාකච්ඡා කරන්න විශේෂ සාකච්ඡාවක් හෙට
freddy
-
May 25, 2020
පාසල් නැවතත් ආරම්භ කිරීම සදහා සැලැස්මක් සකස්කිරීමේ අරමුණෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට අධ්යාපන අමාත්යංශය තීරණය කර තිබේ. කොරෝනා වෛරස් ව්යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 13...
Stories
කොළඹ නගරයට ඇතුලවීමට අවසර දෙන්නැයි පුද්ගලික බස් රථ හිමියන්ගෙන් ඉල්ලීමක්
freddy
-
May 25, 2020
අන්තර් පළාත් බස් රථ ධාවනයේ දි කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන ලෙස පෞද්ගලික බස් හිමියන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලිමක් කර ඇති බව...
Uncategorized
ඊයේ කොවිඩ්19 ආසාදිතයන් 52ක්
freddy
-
May 25, 2020
ඊයේ(24) දිනයේදී කොවිඩ්19 ආසාදිතයන් 52ක් මෙරටින් වාර්ථා විය. එයින් ආසාදිතයන් 49 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්යස්ථාන තුල රඳවා සිටි පුද්ගලයන් වන අතර, එක්...
1
...
382
383
384
...
737
Page 383 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -