Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7353 POSTS
1 COMMENTS

විවාහ මංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම ප්‍රමාණය 100යි

විවාහ මංගල්‍ය උත්සවයක් සදහා සහභාගී විය හැකිඋපරිම  පිරිස 100ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහිදී  විශේෂයෙන් උත්සව ශාලාවේ අසුන්ගතහැකි ප්‍රමාණයෙන් 40%ක ප්‍රමාණයකට පමණක් උත්සව සදහා...

මෙරට 10 වන කොවිඩ් මරණය වාර්ථා වෙයි

මෙරට දසවන කොරෝනා වෛරස් ආසාදිත මරණය අද(25) වාර්ථා විය. මෙසේ මියගොස් කුවේට් සිට මෙරටට පැමිණි පයාගල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි.ඇය ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ...

ක්‍රිකට් ක්‍රීඩකයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

25 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වෙයි. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පන්නල පොලීසිය විසිනි. අදාළ ක්‍රිකට් ක්‍රීඩකයා මේ වන...

ඹබර ප්‍රහාරයකින් තිදරු මවක් ජීවිතක්ෂයට

අද (25) උදෑසන හැටන් දික්ඔය ප්‍රදේශයේ තේ වත්තක තේ දළු නෙලමින් සිටි කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් ඇති අතර තවත් කාන්තාවන්...

කොළඹ නගරයේ හෝටල් හා ආපනශාලා විවෘත කිරීමට හෙට සිට අවසර

සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කර ඇති හෝටල් හා ආපනශාලා විවෘත කිරීමට හෙට(26) සිට අවසර හිමිවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි. ඒ අනුව...

වසර 148 කට පසු ශ්‍රී ලංකාවේදී බිත්තර දැමූ – සිලුටු දෑතුඩුවා

  සංක‍්‍රමණික පක්ෂයෙකු වන සිලූටු දෑතුඩුවා වසර 148 කට පසු ශ්‍රී ලංකාවේ දී බිත්තර දමා ඇතැයි බුන්දල ජාතික වනෝද්‍යානයේ භාරකරු අජිත් ගුණතුංග මහතා හෙළි කරගෙන...

සීෂේල්ස් පුරවැසියන් 35 දෙනෙක් මෙරටට ගෙන ආවේ ඇයි??

මේ වන විට ලොවපුරා සිටින ශ්‍රී ලාංකිකයන් 40,000කට ආසන්න පිරිසක් නැවත් මෙරටට පැමිණීමට ඉල්ලීම කර ඇති පසුබිමක් තුල විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සීෂෙල්ස් පුරවැසියන් 35...

පාසල් ආරම්භ කිරීම ගැන සාකච්ඡා කරන්න විශේෂ සාකච්ඡාවක් හෙට

පාසල් නැවතත් ආරම්භ කිරීම සදහා සැලැස්මක් සකස්කිරීමේ අරමුණෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 13...

කොළඹ නගරයට ඇතුලවීමට අවසර දෙන්නැයි පුද්ගලික බස් රථ හිමියන්ගෙන් ඉල්ලීමක්

අන්තර් පළාත් බස් රථ ධාවනයේ දි කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන ලෙස පෞද්ගලික බස් හිමියන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලිමක් කර ඇති බව...

ඊයේ කොවිඩ්19 ආසාදිතයන් 52ක්

ඊයේ(24) දිනයේදී කොවිඩ්19 ආසාදිතයන් 52ක් මෙරටින් වාර්ථා විය. එයින් ආසාදිතයන් 49 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුල රඳවා සිටි පුද්ගලයන් වන අතර, එක්...

Latest news

- Advertisement -spot_img