Monday, September 14, 2026
spot_img

කටාර් සිට ශ්‍රීලාංකිකයන් 268 දෙනෙකු දිවයිනට

Must read

කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද (27) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම පිරිස අද අලුයම 5.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව , ඔවුන් රැගෙන ආ බඩුබාහිරාදිය ද සමග විශබීජ හරණය කිරීමට ලක් කර ඔවුන් තුල කොරෝනා ලක්ෂණ ඇත්දැයි පරික්ෂා කර ඇති අතර ඉන් පසුව මෙම ගුවන් මගීන් සියලු දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ බස් රථ මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article