Sunday, November 29, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7377 POSTS
1 COMMENTS

ඉන්දීය අගමැති මෝදිගේ වෙබ් අඩවියට හා Twitter ගිණුමට හැකර් ප්‍රහාරයක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ Twitter ගිණුමට හා පුද්ගලික වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි. ඒ බව මේ වන විට තහවුරු...

මහරගම – නාවින්නේ සිදුවූ මෝටර් රථ අනතුරෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මහරගම – නාවින්න ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. රියදුරට රථයේ වේගය පාලනය කර...

අකුණු සැරින් මියගිය ගවයින් බැකෝ යන්ත්‍ර ආධාරයෙන් වල දමයි

පසුගිය 27 වනදා මඩකලපුව වාකරේ ප්‍රෙද්ශයේ ගොවියෙකුෙට අයත් ගවයින් 27 දෙනෙකු අකුණක් ගැසීම නිසා මිය යන ලදී.  මෙම සිද්ධිය හේතුවෙන් මෙම පවුලේ සාමාජිකයින් මහත්...

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි දිමට පිල්ලෙයාන් කොළඹට

(11.00pm) පාස්කු ප්‍රහාරය පිළබදව ඡනාධිපති කොමිෂම හමුවේ සාක්ෂි දීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී  සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  අද මඩකලපුව බන්ධනාගාරයේ සිට කොළඹට රැගෙන යන ලදි....

PUBG ඇතුලු mobile apps 118කට ඉන්දියාවෙන් තහනමක්

චීනයේ නිෂ්පාදිත ජංගම දුරකතන යෙදවුම් (Mobile apps) 100කට අධික ප්‍රමාණයක් තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර ඇත. ඊට හේතු වශයෙන් ඉන්දියාව සදහන් කර ඇත්තේ පරිඝණක...

මහනුවර අදත් සෙලවෙයි

අද (02) මහනුවර පල්ලකලේ ප්‍රදේශයේ භූ චලනයක්,(භූමියේ දෙදරුම්කෑමක් නැනි තත්වයක්) වාර්තා වී ඇත. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ පෙරවරු 07.06 ට පමණ මෙම...

පොල් සංවර්ධන අධිකාරියෙන් ගුණාත්මක පොල්තෙල් සදහා ප්‍රමිති ලාංඡනයක්

ගුණාත්මක නිසි ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් හදුනාගන්නේ කෙසේද යන ගැටලුව සේම අනිසි වෙළද ප්‍රචාර වලට රැවටී පොල්තෙල් වෙනුවට ආදේශක භාවිතයෙන් අපගේ සෞඛ්‍ය පිරිහෙන්නේ කෙසේද ආදී ගැටලු...

ජීවිත දෙකක් බිලිගත් මට්ටක්කුලියේ රිය අනතුර (CCTV දර්ශණ)

මට්ටටක්කුලිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එම අනතුරේ CCTV දර්ශණ... https://m.youtube.com/watch?feature=youtu.be&v=WuCxE2rAdfo   (දර්ශණ - අදදෙරණ)

ණය බර නිසා මඩකලපුවේ තවත් මවක් දිවිනසාගනියි

පසුගිය 28 වැනිදා මඩකලපුවේ කරදියනාරු හී පදිංචි දෙදරු මවක් සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. මාස 08කට පමණ පෙර ඇයගේ සැමියා ඇයව හැරගොස් ඇති...

වාකරේ ගොවියෙකුට අකුණකින් ගවයින් 27 දෙනෙකු අහිමිවෙයි

මඩකලපුව දිස්ත්‍රික්කයේ  වාකරේ  ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ මාවඩිඔඩෙයි  ගම්මානයේ හදිසියේ ඇති වූ අකුණු සැර වැදීමෙන් ගොවියෙකුගේ ගවයින් 27 දෙනෙකු මියගොස් තිබේ. මෙම අකුණු සැර...

Latest news

- Advertisement -spot_img