HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Sunday, November 29, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7377 POSTS
1 COMMENTS
Editors Choice
විස්කි වෙනුවට වතුර බෝතල් පිටරට යැවූ ප්‍රධාන රේගු පරීක්ෂයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුව
freddy
-
September 4, 2020
විදේශයන්ගෙන් ගෙන්වන මත්පැන් වෙනුවට එම බොතල්වලට වතුර පුරවා ප්‍රති අපනයනය කඑන මහාපරිමාණ මත්පැන් ජාවාරමක් සිදුකලැයි කියන සිදුවීමක් සම්බන්දයෙන් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන රේගු පරීක්ෂකවරයෙකු...
Uncategorized
පාර්ලිමේන්තු යන්න අවසර දෙන්නැයි ප්‍රේමලාල් ජයසේකරගෙන් රීට් පෙත්සමක්
freddy
-
September 4, 2020
තමන්ට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් මරණ දඩුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
Stories
අසභ්‍ය ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
freddy
-
September 4, 2020
මව්වරුන්ට අගෞරව වන ආකාරයෙන් "අම්මලට ආස කොල්ලෝ" යන නමින් ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අසභ්‍ය පිටුව...
Stories
හිටපු අගමැති දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට
freddy
-
September 4, 2020
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය. ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු...
Articles
ගිනි ගනිමින් පවතින තෙල් නෞකාවෙන් ඕනෑම වේලාවක තෙල් විසිරීමක් සිදුවිය හැකියි
freddy
-
September 4, 2020
මේ වන විටත් නැගෙනනහිර මුහුදේ ගිනිගනිමින් පවතින තෙල් නෞඛාවේ ගින්න එහි බොරතෙල් ගබඩා දෙසට පැතිර යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ගනිමින්...
Uncategorized
20වන සංශෝධනයට අදාල ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරේ
freddy
-
September 3, 2020
කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ...
Uncategorized
5 ශ්‍රේණියේ දැරියන් තිදෙනෙකුට අතවර කල පාසලේ මුරකරු අත්අඩංගුවට
freddy
-
September 3, 2020
5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කළ පාසල් මුරකරුවෙක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් විසින්, ජාතික ළමා...
Uncategorized
තෙල් නෞකාවක ගින්නක්,සහයට නාවික හමුදා නෞකා 3ක් පිටත් වේ
freddy
-
September 3, 2020
මෙරට සංගමන්කන්ද තුඩුව ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් පිහිටි තෙල් නැවක ගින්නක් හටගෙන ඇති අතර එම නෞකාවේ සහයට මේ වන විට නාවික හමුදා...
Provincial News
වීදී අපවිත්‍රකරන්නන් නිරීක්ෂණය කිරීමට මඩකලපුවේ වීදි වලට රහස් කැමරා
freddy
-
September 3, 2020
මඩකලපුව නගරය පිරිසිදුව තබා ගැනීම සඳහා ජංගම නිරීක්ෂණ කැමරා සවිකිරීමේ ක්‍රියාවලියක් මඩකලප මහ නගර සභාව විසින් ආරම්භ කර තිබේ. නාගරික පරිපාලනය යටතේ ඇති ප්‍රදේශවල...
Editors Choice
ගූගල් ඔස්සේ SEX සෙවූ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට මෙවර දෙවන තැන
freddy
-
September 3, 2020
SEX යන වචනය අන්තර්ජාලය හරහා සෙවීමෙන් ලොව පළමු ස්ථානයට පත්වීමට ඉතියෝපියාව සමත්ව ඇති අතර ඒ අනුව එහි දෙවන තැන හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටය. එම...
1
...
331
332
333
...
738
Page 332 of 738
Latest news
යුද සමයේ අහිමිවු අදරැතියන් වාකරේදිත් සැමරේ !
November 27, 2026
මිය ගිය අදරැතියන්ට සමරන්නට නැගෙනහිරත් සුදානම් වෙයි
November 27, 2026
පෝය දිනයේ යාපනයේ මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට;
November 25, 2026
වැල්ලවාය, තෙලුල්ල ප්‍රදේශයේ නිවසකට වන අලි ප්‍රහාරයක් –
November 20, 2026
අලින්ට “හස්ති සේනා” කැස්බෑවන්ට කව්ද ?
November 19, 2026
- Advertisement -