Saturday, May 18, 2024

ඉන්දීය අගමැති මෝදිගේ වෙබ් අඩවියට හා Twitter ගිණුමට හැකර් ප්‍රහාරයක්

Must read

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ Twitter ගිණුමට හා පුද්ගලික වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.
ඒ බව මේ වන විට තහවුරු වී ඇති බවත් ඒ සම්බනදයෙන මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් Twitter පවසයි.
කෙසේ වෙතත් එසේ මෝදී මහතාගේ ගිණුම හැකර්වරුන්ට නතු වීමත් සමග පහත සදහන් වන ආකාරයේ Twitter පණිවිඩ ඒ හරහා ප්‍රචාරය විත තිබිණ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article