Sunday, October 4, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7353 POSTS
1 COMMENTS

මිලියන 2000ක් කොල්ල කෑ ‘ෆී වෙල්ත් ග්ලෝබල්’ සමාගමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න – වින්ඳිතයින් ඉල්ලයි

ෆ්‍රී වෙල්ත්  ග්ලෝබල් මූල්‍ය ආයතනයේ වංචාව පිළිබඳව අදාළ බලධාරීන් පොලිසියට දැනුම් දීමෙන් පසුත් පොලීසිය විසින් මේ වනතෙක්  කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති  බව වින්ඳිතයින් චෝදනා කරති....

නැගෙනහිර,දකුණ හා මධ්‍යම පළාත්වල උපකාරක පන්ති තහනම්

කොවිඩ් 19 වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටවූවීමටට පියවර ගෙන ගෙන...

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් ප්‍රතිකාර සදහා වෙන් කෙ

මාළඹේ නෙවිල් ෆර්නෑන්ඩු රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට ප්‍රකාශයක් සිදුකර තිබේ. මෙම රෝහලේ රෝගී ඇදන් 400කින් සමන්විතය.  

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට පොලීසියෙන් නියෝගය

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට මේ වනවිට නියෝගයක් නිකුත් කර ඇත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි හෝ නවාතැන් ගෙන සිටින සියලුමදෙනා වෙත මෙම නිරෝධායන...

මිනුවන්ගොඩ Brandix පොකුරේ ආසාදිතයන් ගණන 1022 දක්වා ඉහළ

අද දිනයේ දහවල් වන විට තවත් නව කොවිඩ්19 ආසාදිතයන් 190 හදුනාගැනීමත් සමග මිනුවන්ගොඩ Brandix ආයතනයේ කොවිඩ්19 ආසාදිත පොකුරේ ආසාදිතයන් ගණන 1022 දක්වා ඉහළ ගොස්...

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයන් පෙර සැලසුම් කල පරිදිම

කොවිඩ් සෞඛ්‍ය මර්ගෝපදේශයන්ට අනුව කටයුතු කරමින්  05 වසර ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී....

මිනුවන්ගොඩ පොකුරේ 8000ක් පමණ නිරෝධායනයට

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව පවසයි.එමෙන්ම ඊයේ දිනයේදී හදුනාගත් කොරෝනා...

රත්නපුර සියලු උපකාරක පන්ති තවතා දමයි

කොවිඩ්19 වෛරස් ව්‍යාප්තිය අවදානම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය තුල සියලුම උපකාරක පන්ති නැවැත්විමට රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය සාධක බලකාය තීරණය කර ඇත. එමෙන්ම 5ශ්‍රේණිය...

කොළඹ මහනගර සභාවේ 250කටත් PCR පරීක්ෂණ

කොළඹ මහනගර සභාවේ සේවිකාවගේ මවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් කොළඹ මහනගර සභවේ සේවක සේවිකාවන 250 දෙනෙකුට පමණ PCR පරීක්ෂණ...

ජාඇල හා කඳාන පොලිස් බල ප්‍රදේශවලටත් ඇඳිරිනීතිය

වහාම ක්‍රියාක්මක වන පරිදි ජාඇල හා කඳාන පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව මේ වන විට ගම්පහ, කිරිඳිවැල, දොම්පේ, ගනේමුල්ල,...

Latest news

- Advertisement -spot_img