Sunday, October 4, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7353 POSTS
1 COMMENTS

නිරෝධාන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා අද ක්‍රියාත්මක

නිරෝධාන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද(09) උදෑසන සිට රාත්‍රී 8.00 දක්වා ෆාමසි, සතොස, සුපිරි වෙළෙඳසැල්, සමුපකාර හා ආහාර ද්‍රව්‍ය බෙදා හරින වෙළඳසැල් විවෘත කිරීමට...

කටාර්හි සිටි ලාංකිකයන් 42ක් දිවයිනට

කොරෝනා වසංගතය හේතුවෙන් කටාර්හි සිරවී සිටි තවත් ලාංකිකයින් 42 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණ තිබේ. කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඔවුන් නිරෝධායනය...

පාර්ලිමේන්තුවේ සේවකඅංශයේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ්19 ආසාදනය වෙයි

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි පාර්ලිමේන්තු කටයුතු සේවක අංශයේ සේවකයෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේදී...

මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාවේ කොන්ත්‍රාත්කරුට කොවිඩ්19 ආසාදනය වෙයි.

මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාව කොන්ත්‍රාත් පදනම මත පවත්වාගෙන පුද්ගලයාටත් කොවිඩ් -19 ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...

ගම්පහ දිස්ත්‍රික්කය තුල ඖෂධ බෙදා හැරීමට ONLINE වැඩපිළිවෙලක්

පෞද්ගලික ඔසු සැල් හරහා ගම්පහ දිස්ත්‍රික්කය තුළ ONLINE ක්‍රමයට ඖෂධ බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි බෝ නොවන රෝග ඒකකයේ...

චීන දූත පිරිසක් අද දිවයිනට

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජීයේචී මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් අද (08) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට...

ගම්පහ දිස්ත්‍රික්කය හැර වෙනත් දිස්ත්‍රික්ක වලින් ආසාදිතයන් 16ක්

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට අමතරව දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක වලින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද...

ටෝච් බැටරි කතා මොනවා වුණත් සීතාට අසීමිත ආචාරය!!

කොරෝනා දෙවැනි රැල්ල සීග්‍රයෙන් පැතිරී යමින් තිබේ.   පළමු වරට රට වසා තැබීමෙන් පසුව රට යලි විවෘත කර ටික දිනකින් සියල්ලම සැමටම අමතක විය. මුහුණු ආවරණ, අත්...

14 වනදා සිට 21 දක්වා ඩෙංගු මර්දන සතියක්

එළඹෙන 14 වනදා සිට 21 වනදා දක්වා සතියක කාලයක් ඩෙංගු මර්ධන සතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. පසුගිය මාස කිහිපය තුල ඩෙංගු...

ප්‍රධාන මාර්ගයේ දුම්රිය භාවිතා කරන මගීන්ට විශේෂ නිවේදනයක්

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල ප්‍රධාන මාර්ගයේ බටුවත්ත සිට යත්තල්ගොඩ දක්වා දුම්රිය ස්ථාන 18ක ඊයේ  (07) රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වන බව...

Latest news

- Advertisement -spot_img