Sunday, October 4, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7353 POSTS
1 COMMENTS

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවෙන් හා ආශ්‍රිතයන්ගෙන් තවත් ආසාදිතයන් 19ක්

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයන් දෙදෙනෙක්,ඔවුන්ගේ ආශ්‍රිතයන් 11ක්, හා ඔවුන් සමීපව ආශ්‍රය කල බවට සැකකෙරෙන පුද්ගලයන් තිදෙනෙක් අද (09)දිනය තුලදී නව කොවිඩ්19 ආසාදිතයන් වශයෙන් හදුනාගෙන...

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක හෙට (10) දිනයේ පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන...

ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් අත්හිටුවයි

ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයුතු එළඹෙන 17වන දින දක්වා අත්හිටුවීමට තීරණය කල බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. ගම්පහ...

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවස

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල සිසුන්ට උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසර ලබා දී ඇති බව පොලීසිය...

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයට ගිය පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් 3ක් වසා දමයි

කොවිඩ් ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා තිබේ. එහි සේවකයෝ සිය නේවාසිකාගාරවල රැඳී සිටින බව...

උසස් පෙළ සිසුන්ට නිවේදනයක්

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වන තෙක් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත්‍රය සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර විභාග...

ආයෝජන මණ්ඩලයේ කර්මාන්තශාලා 1600කට PCR අනිවාර්යයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති 1600කට අධික කර්මාන්ත ශාලාවල සේවකයන්ගෙන් අහඹු ලෙස තෝරාගත් සේවකයන් සතිපතා අනිවාර්යයෙන්ම පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝග...

චීනයෙන් එන දූත පිරි නිරෝධායනයට ලක් කරන්නේ නැහැ – සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී කියයි

දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ එම රජයේ උසස් තනතුරු රැසක් හොඹවන 26 දෙනෙකුගෙන් සමන්විත චීන රජයේ දූත පිරිස...

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිදියකට කොවිඩ් ආසාදනය වෙයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙණු  මාස 10 බිළිඳියක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ලිපිනයක් යටතේ ඊයේ (08)  දිනයේ රෝහල්...

Latest news

- Advertisement -spot_img