Tuesday, September 15, 2026
spot_img

නාකොටික් නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ්

Must read

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍යවලින් ජාවාරම් කළේ ඇයි චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා තවදුරටත් ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළේය.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article