Sunday, October 4, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7353 POSTS
1 COMMENTS

”යුද සමයේදී අතුරුදහන් වූ සියලු දෙනා විදේශ වල සිටිනවා නම් අපට ඔවුන් හා සම්බන්ධවීමට අවස්ථාවක් දෙන්න”

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ   කල්මුණෙයි  සම්බන්ධීකාරක අහමඩ් බුර්කාන් විසින් පසුගියදා,  යුද සමයේදී අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබුණි.  ඔහු   සදහන් කර ඇත්තේ   අතුරුදහන් වූ...

එකම පවුලේ අක්කා,නංගී හා මල්ලීගේ සිරුරු වගා ළිදකින් හමුවෙයි.

එකම පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකුගේ මළ සිරුරු වගා ළිදකින් හමුවීමේ ශෝකජනක පුවතක් ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. අද (19) උදෑසන සිට ළමුන් තිදෙනා...

රිෂාඩ්ට රැකවරණ දුන් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලොත් ඇමති ගම්මන්පිලත් අමාරුවේ!

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාට සැඟවී සිටීමට ආධාර උපකාර කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළහොත් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ද එවැනිම ක්‍රියාමාර්ගයක් ගැනීමට අනිවාර්යයෙන් ම සිදුවනු ඇතැයි...

කළුතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

කළුතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 870ක් සමග පුත්තලම, විල්ලව වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.මෙම ජේලර්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පොලිස් ස්ථානයේ...

ආමර්වීදිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් 16 නිරෝධායනයට

ආමර්වීදිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට ද කොවිඩ්  නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. එම හේතුවෙන් ආමර්වීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු...

විශ්වවිද්‍යාල විභාග online ක්‍රමයට පැවැත්වීමට අවදානය

රට තුළ පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ විභාග අඩාල වීමකින් තොරව පවත්වා ගෙන යාමේ අරමුණෙන් විශ්වවිද්‍යාල විභාග ඔන්ලයින් හෙවත්...

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අද (19) අලුයම දෙහිවල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ...

අම්පාරේ මවක් දියණියන් තිදෙනෙකු ප්‍රසූත කරයි

අම්පාරේ ප්‍රදේශයේ කාන්තාවක් එකවර ගැහැණු ළමයින් තිදෙනෙකු බිහි කර තිබේ. මෙම ප්‍රසූතිය  සිකුරාදා (16) දහවල් අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනායි අශ්රෝප් අනුස්මරණ රෝහලේදී සිදුවිය. 31 හැවිරිදි මෙම...

මතුගම ගම්මාන 3ක් හුදෙකලා කෙරේ

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කළ බව යුද හමුදාපති...

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප්තුමන් ජීවන් වන නිවස්නයේ පුද්ගලයෙකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වෙයි

අතිඋතුම්  ශුද්ධෝතම  ෆ්‍රැන්සිස් පාප්තුමන් ජීවන් වන නිවස්නයේ පුද්ගලයෙකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව වතිකානය විසින් නිවේදනය කර ඇත. එම පුද්ගලයා කවුරුන්ද යන්න සම්බන්දයෙන් හෙලිදරව්වක්...

Latest news

- Advertisement -spot_img