HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Tuesday, October 27, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Stories
අයවැය නොවැම්බර් 17 වනදා පාර්ලිමේන්තුවට
freddy
-
November 11, 2020
2021 සඳහා වන අයවැය එළැඹෙන 17වැනි අගහරුවාදා පස්වරු 1.40ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (11) පැවැති පාර් ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.
Uncategorized
42වන කොවිඩ් මරණය වාර්තා වෙයි
freddy
-
November 11, 2020
මෙරට 42 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 80ක් වු පිරිමි පුද්ගලයෙකි. එම...
Stories
ලිපි බෙදාහැරීම අද සිට
freddy
-
November 11, 2020
කොවිඩ් ව්යාප්තිය හේතුවෙන් අඩාල වී තිබූ ලිපි බෙදා හැරීමේ කටයුතු අද (11) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තුමේන්තුව ප්රකාශ කරයි. මේ වන විට කොළඹ මධ්යම...
Information
අද කාලගුණය
freddy
-
November 11, 2020
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්යම හා උතුරු පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව බවත් උතුරු හා නැගෙනහිර පළාත්වල සහ දකුණු පළාතේ වෙරළබඩ ප්රදේශවල...
Editors Choice
Face Mask ආදි අපද්රව්ය බැහැර කිරීමට අදාළව උපදෙස් මාලාවක්
freddy
-
November 11, 2020
කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් හුදකලා කර ඇති ප්රදේශවල, නිවාසවල හා පොදුවේ පුද්ගලයින් විසින් භාවිත කරන මුව වැසුම් ආදි අපද්රව්ය බැහැර කිරීමට අදාළව මධ්යම පරිසර...
Uncategorized
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දීමනා වැඩි කරන්නැයි කිරිඇල්ලගෙන් ඉල්ලීමක්
freddy
-
November 11, 2020
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා ගෙවිය යුතු දීමනා සංශෝධනය කරන ලෙස විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම් දී තිබෙන බව වාර්තා...
Provincial News
දියවන්නා ඔයේදී බෝට්ටුවක් හා ඔරුවක් ගැටීමෙන් පුද්ගලයෙකු අතුරුදන්
freddy
-
November 11, 2020
බත්තරමුල්ල දියවන්නා ඔයේදී ඔරුවක් හා බෝට්ටුවක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු අතුරුදහන්ව ඇති බව වාර්තා වෙයි. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ දියවන්නා ඔයේ මසුන් මැරීමට ගිය දෙදෙනෙකි.මෙම පුද්ගලයන්...
Uncategorized
තවත් ශ්රී ලාංකිකයන් 430ක් දිවයිනට
freddy
-
November 11, 2020
ඊයේ (10) සහ අද දෙදින තුල විදේශයන්හි සිට ශ්රීලාංකිකයන් 430 දෙනෙකු මෙරටට පැමිණි තිබේ. ඒ අතරට EK 648 දරණ මගී ගුවන් යානයෙන් ඩුබායි සිට...
Articles
ගින්රථ සේවා ලබාගැනීමට දුරකථන අංකයක්
freddy
-
November 11, 2020
කොළඹ අවට හුදෙකලා කර ඇති ප්රදේශවල යම් අයෙකු රෝගී වුවහොත් ඒ සදහා ගිලන්රථයක සේවාව ලබා ගැනීම සදහා විශේෂ දුරකථන අංකයන් හදුන්වා දී තිබේ. 0113...
Stories
මිරිස්සෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන් – අතුරුදන්වීම සැකසහිත බව ඥාතීන් කිය
freddy
-
November 11, 2020
පසුගිය සැප්තැම්බර් 24 වනදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි. මෙසේ අතුරුදන්වී ඇත්තේ 8 හැවිරිදි එච්. නුවන් රන්දික නැමැත්තෙකි. මෙම...
1
...
289
290
291
...
737
Page 290 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -