HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Monday, October 26, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Uncategorized
දුප්පතුන්ට ඉඩම් නොදී රජයේ වනාන්තර දූෂිතයින්ට දීමට එරෙහිව දේවාපුරම් ජනතාව විරෝධතාවයක
freddy
-
June 24, 2021
මඩකලපුව ග්රාන් ප්රාදේශීය ලේකම් දේවාපුරම් ප්රදේශයේ ජනතාව පසුගිය 22 වනදා විරෝධතාවයක නිරත වූහ. රජයට අයත්අ ක්කර 25ක වනාන්තරයක් විනාශ කිරීමට එරෙහිව දේවාපුරම් ජනතාව මෙසේ...
Uncategorized
රාජ්ය අමාත්ය වියාලේන්ද්රන්ගේ නිවස ඉදිරිපිටදී වෙඩිතැබීමක්
freddy
-
June 21, 2021
අද (21) තැපැල් සේවා සහ මාධ්යවේදීන්ගේ වෘත්තීය සංවර්ධන රාජ්ය අමාත්ය සතාසිවම් වියාලේන්ද්රන් මහතාගේ මඩකලපුවේ පිහිටි නිවස ඉදිරිපිටදී සිදුවූ වෙඩි තැබීමකින්වූ පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙම සිදුවීම සිදුවී...
Editors Choice
පසුගිය පැය 24 තුල ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 612 ක්
freddy
-
June 21, 2021
ගම්පහ දිස්ත්රික්කයෙන් ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයන් 612 දෙනෙකු හදුනාගෙන ඇති බව දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. වත්තල කර්මාන්තශාලාවකින් ආසාදිතයින් 173...
Stories
දඹුල්ලේ එළවළු තොග මිල ඉහළට
freddy
-
June 21, 2021
දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ එළවළු මිල ද වෙනදාට වඩා විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්යාපාරිකයෝ පවසති. මෙයට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ 20නකදා රාත්රීයේ ආර්ථික...
Uncategorized
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
freddy
-
June 21, 2021
මේ වනවිට රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ දැඩි අවදානම් සහගත ස්වභාවය හේතුවෙන් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ලබන සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර...
Articles
මත්පැන් අලෙවියට සීමිත අවසරයක්
freddy
-
June 21, 2021
සංචරණ සීමා ඉවත් කර ඇති අද (21) සිට මත්පැන් විකිණීම සඳහා සූරාබදු බලපත්ර ඇති ස්ථාන, එනම් වයින් ස්ටෝස් නමින් හැඳින්වෙන සුරාබදු (ර.බී. 04) බලපත්ර...
Stories
ඩෙල්ටා ප්රභේදයේ වැඩි බලපෑම් ඇත්තේ තරුණ අයටයි
freddy
-
June 21, 2021
මුලින්ම ඉන්දියාවෙන් සොයාගන්නා ලද B. 1.617.2 නමැති කොරෝනා වයිරස ප්රභේදය හෙවත් ඩෙල්ටා ප්රභේදයට වේගයෙන් පැතිරීමට ඇති හැකියාව නිසා මෙම ප්රභේදය ලොව ප්රධානම වයිරස ප්රභේදය...
Provincial News
මිය ගිය වල්අලි දෙදෙනෙකු මඩකලුවෙන් හමුවෙයි
freddy
-
June 17, 2021
වන අලි දෙදෙනෙකුගේ මළ සිරුරු පසුගිය 13 වනදා මඩකලපුව දිස්ත්රික්කයේ විවිධ ස්ථානවල තිබී සොයාගෙන තිබේ. ග්රාන් ප්රාදේශීය වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට ගොස් මරණ...
Stories
භාණ්ඩ බෙදාහැරීමේ සේවා බලපත්රවල වලංගු කාලසීමාව දීර්ඝ කෙරේ
freddy
-
June 16, 2021
මේ වන විට දිවයින පුරා ක්රියාත්මක සංචරණ සීමා කාලය තුළ භාණ්ඩ බෙදාහැරීමේ සේවා පවත්වාගෙන යාමට ලබා දී ඇති බලපත්රවල වලංගු කාලසීමාව ජුනි 21දක්වා දීර්ඝ...
Uncategorized
ශානි අබේසේකරට ඇප
freddy
-
June 16, 2021
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් යන අය අද (16)...
1
...
237
238
239
...
737
Page 238 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -