Monday, September 14, 2026
spot_img

ගෑස් බෙදාහැරීම නවතා දැමේ..

Must read

මෙරට වෙළෙඳපොළට ගෑස් බෙදා හැරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව නිවෙදනයක් නිකුත් කරමින් ලසන්ත අලගියවන්න මහතා සදහන් කල බව newswire වාර්තා කරයි.

LITRO ගෑස් සමාගම ද ඊයේ සිට නැවත දැනුම් දෙන තුරු ගෑස් බෙදා හැරීම අත්හිටුවා ඇති බව දැනුම්දී ඇති බවත් එම පුවතේ සදහන් වෙයි.

පසුගිය පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත පිපිරීම් 20කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article