Friday, September 4, 2026
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7315 POSTS
1 COMMENTS

පාස්කු ප්‍රහරයේ නඩුවෙන් රිෂාඩ් නිදහස්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ව සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද...

විෂ දුමක් ආග්‍රාහනය වීමෙන් පාසල් සිසුන් පිරිසක් රෝහල්ගත කෙරේ

පානදුර ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක සිසුන් පිරිසක් විෂ දුමක් ආග්‍රාහන වීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව "ලංකාදීප"වෙබ් අඩවිය වාර්තා කරසිටියි. පාසල අසල නිවසක තබූ කසල...

රසකැවිලි, චොකලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් සඳහා උපරිම සිල්ලර මිලක් !

මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ හා නිෂ්පාදන පහක් සඳහා උපරිම සිල්ලර මිල සඳහන් කළ යුතු බවට නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (01)...

ඒකාබද්ධ විරෝධතා පෙළපාලිය නොවැ 02 මරදානෙන් ඇරඹේ!

වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන රජයට එරෙහි විරෝධතා රැලියක් හා පා ගමනක් හෙට (නොවැ. 2) කොළඹදී පැවැත්වේ. මරදාන එල්ෆින්ස්ටන් රඟහල...

යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් මහවිරු මාසයේ සැමරුම් අරඹයි ..

  මහවිරු මාසය අද ඇරඹිම නිමිතිකොට ගෙන යාපනය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් විසින් මහවිරු සමරු ස්මාරකයට ඉදිරිපිට පුෂ්ප උපහාර දක්වන්නට අද පෙරවරුවේ කටයුතු කර තිබුණි ....

විදෙස්ගත ශ්‍රමිකයින් ලංකාවට එවන භාණ්ඩ සහ අහාර සම්බන්ධව සහන වැඩපිළිවෙලක් ..

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන භාණ්ඩ සහ අහාර සම්බන්ධව යම්කිසි සහනයක් සැලසීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව කම්කරු හා...

විදුලි ඒකකයකට ගෙවන ගාස්තුව ඉහළට

වහල මත සවිකරන සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කිලෝවොට් 500 ට අඩු සූර්ය...

ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවට බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට

තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව සිදුකලේ යැයි කියන මූල්‍ය වංචාව සම්බන්දයෙන් සිදුකරන පරීක්ෂණ වලදී හෙලිවූ කරනු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි...

නවසීලන්තය පරදා එංගලන්තයට ජය

නවසීලන්තයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී අද (01 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය. කණ්ඩායම කඩුලු 6 ක් දැවී...

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේදී අයකරන ගාස්තු සංශෝධනය කෙරේ

ජාතික හැදුනුම්පතක් නිකුත් කිරීමේදී අයකරන ගාස්තු වල සංශෝධිත ක්‍රමවේදය අද(01) සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව මුල් වරට ජාතික හැදුනුම්පතක් ලබාගැනීමේදී රු.200ක මුදලක්ද, එක්දින සේවය යටතේ...

Latest news

- Advertisement -spot_img