Monday, October 26, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7363 POSTS
1 COMMENTS

ලෝක පාපන්දු ඉතිහාසය වෙනස් කරන සලීමා!

කාන්තාවක් විසින් ලෝක පාපන්දු ඉතිහාසය වෙනස් කර තිබෙනවා. ඒ, නොවැම්බර් 20 ඉරිදා පැවැත්වෙන පිරිමි පාපන්දු ලෝක කුසලානයේ තරග තීරකවරියක් ලෙස තේරී පත්වෙමින්. රුවන්ඩා ජාතික සලීමා මුකන්සංගා...

FIFA පාපන්දු ලෝක කුසලානය හෙට සිට

2022 වසරේ පැවැත්වෙන FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය කටාර්හිදී හෙට (20) සිට ආරම්භ වීමට නියමිතය.එම තරඟාවලිය දෙසැම්බර් 18වනදා දක්වා පුරා මසක පමණ කාලයක්  පැවැත්වේ. පාපන්දු...

තඹගල අනතුරේ!

  මීගමුව, පිටිපන, බසියාවත්ත, තලාහේන, දුංගාල්පිටිය , සෙත්තප්පාඩුව ( මගේ උපන් ගම ), කැපුන්ගොඩ , සරක්කුව, උස්වැටකෙයියාව ආදී ප්‍රදේශ රැසක් සුනාම් ව්‍යසනයෙන් බේරාගත්තේ මේ...

එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් යාපනයට …

එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජතයන් පිරිසක් පිරිසක් පසුගිය 18 වෙනිදා යාපනයට ගොස් තිබුන අතර එහිදි ඔවුන් යාපනය නගරාධිපති වි. මනිවන්නන්ද හමුවි තිබුණි මෙම හමුව යාපනය මහ...

බටහිර පැපුව නිදහස් අරගලයේ නායක ෆිලෙප් කර්මාගේ අවමංගල්‍ය පෙරහැරට ඉන්දුනිසියන් හමුදාවෙන් බාධා ..

පසුගිය නොවැම්බර් 01 වෙනිදා බටහිර පැපුවාවේ ජයපුරා වෙරළ තිරයේදි මිය ගිය පැපුවා නිදහස් අරගලයේ නායකයා වු ෆිලෙප් කර්මාට ගෞරවය දැක්විම සදහා අවමංගල පෙරහැරට දහස්...

අන්තරේ පාගමනට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර..

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ පැවැත්වෙන විරෝධතා පා ගමනට යළි...

“මුන්නක්ක⁣රේ සංසාරේ” පොත ගැන කතා බහ (19)හෙට මුන්නක්කරයේදි ..

මංජුල වෙඩිවර්ධනගේ මුන්නක්කරේ සංසාරේ පොත කථාබහක් හෙ⁣ට (19) මීගමුව  මුන්නක්කරයේදි පැවැත්වේ.මෙම හමුව මුන්නකරයේ මෝඩ පාලමට යාබද ස්ථානයක පැවැත්විමට නියමිතය

ප්‍රාදේශිය සභා මන්ත්‍රිලේ මහා පරිමාණ බූරු පොල වටලා මන්ත්‍රි ඇතුළු 8 ක් අත්අඩංගුවේ.

මැදගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු විසින් කාලයක් තිස්සේ ප්‍රසිද්ධියේ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් අද උදෑසන 2.00 ට පමණ මැදගම...

රිය අනතුරකින් යුධ හමුදා මේජර්වරයෙක් ජීවිතක්ෂයට

ගල්ගමුව,ඉහලගම ප්‍රදේශයේ සිදූවූ රිය අනතුරකින් යුධහමුදා මේජර්වරයෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 35 හැවිරිදි යුධහමුදා මේජර්වරයෙකි. මෙම පුද්ගලයන් පිරිස ගමන්ගත් මෝටර්රථය තාප්පයක...

තිලංගට ලක්ෂ 250ක් ගෙවන්න අර්ජුනට නියෝග

හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට රුපියල් මිලියන 25ක වන්දියක් ගෙවන ලෙස ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණය හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඊයේ (17) නියෝග...

Latest news

- Advertisement -spot_img