Monday, September 14, 2026
spot_img

අන්තරේ පාගමනට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර..

Must read

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ පැවැත්වෙන විරෝධතා පා ගමනට යළි කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ

කොළඹ නෙලුම් පොකුණ ආසන්නයේදී මෙම ප්‍රහාරය සිදුව ඇත

කෙසේ වෙතත් විසිරුණු විරෝධතාකරුවන් යළිත් පාගමනට එක්ව ඇත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article