HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Thursday, July 30, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7282 POSTS
1 COMMENTS
North & East News
ත්‍රි මලේ සිසු ඝාතනයට වසර 17 යි ! මිනිමරුවන් නිදැලේලේ …
freddy
-
January 5, 2023
රාජපක්ෂලා විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර ජනතාව වෙතට දැවැන්ත පිඩනයක් එල්ල කළ සමයේ දකුණේ බහුතරයක් දෙනා නෑසුකන්ව සිටියහ. යුද්ධයේ අවසන් සමයේ හමුදාවට භාරවු දහස් ගණනකට අදටත්...
Editors Choice
රජයේ දේපළ වලට අලාභ හානි සිදු කිරීමේ චෝදනාව යටතේ අරගලකරුවෙක් ගුවන් තොටුපලේදි අත්අඩංගුවට !
freddy
-
January 5, 2023
අරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අද...
News
ලිට්‍රෝ ගෑස් බසී.
freddy
-
January 5, 2023
ලිට්‍රෝ ගෑස් 12.5Kg සිලින්ඩරයක මිල රුපියල් 201 කින් අඩු කිරීමට තීරණය කල බව ලිට්‍රෝ සභාපතිවරයා පවසයි. ඒ අනුව නව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.4409.00කි.
North & East News
අද ( 05) සිට මාස 5 කට උතුරුට දුම්රිය ගමන් නවති !
freddy
-
January 5, 2023
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (05) සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම මාර්ගයේ මහව සිට ඕමන්ත අතර...
North & East News
වව්නියාවේදී තුවක්කුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
freddy
-
January 4, 2023
වව්නියාව, පූවරසන්කුලම් ප්‍රදේශයේදී ඉඩිය තුවක්කුවක් සමඟ පුද්ගලයෙකු ඊයේ (03.01) අත්අඩංගුවට ගත් බව පූවරසන්කුලම පොලිසිය පවසයි. ලියාපදිංචි නොකළ ඉන්දීය තුවක්කුවක් නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන ඇති බවට...
Stories
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු පහළට
freddy
-
January 4, 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක වන බස්රථ වල ගාස්තුව අද(04) මධ්‍යම රාත්‍රීයේ සිට 10%කින් පහළ දමන බව ලංකා ගමනාගමන කොමිෂන්සභාව පවසයි.
News
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවේ
freddy
-
January 4, 2023
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් අද (4) නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එමෙන්ම නාමයෝජනා කැදවීමේ දැන්වීම පළ...
Provincial News
මිනිස් ජීවිතයක් බිලි ගන්න කලින් මේ අලියා ගැන පියවරක් ගන්න !
freddy
-
January 4, 2023
වල් අලි ගැටළුව රටේ ප්‍රදේශ ගණාවක් පුරා දැන් පැතිර ගොසිනි.අලි මිනිස් ගැටුමට නිසි විසදුම් දිම සදහා යැයි කියමින් විශාල මුදලක් වැය කිරිමට මැති ඇමතින්...
Editors Choice
කාලත් ඉවරයි ! බීලත් ඉවරයි ! එළවළු මිළත් ඉහලට ..
freddy
-
January 3, 2023
මත්පැන් මිළ 20%කින් අද මැදියම් රැයේ සිට ඉහල දැමිමට රජය තිරණය කර ඇත. රට තුල දැනටමත් පවතින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ සල්ලි නැතිකම නිසාම...
News
මත්පැන් සහ දුම්වැටි මිළ අද මැදියම් රැයේ සිට ඉහලට …
freddy
-
January 3, 2023
මත්පැන්, වයින්, බියර් ආදී සියලුම වර්ගවල නිෂ්පාදන බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට 20% කින් සහ දුම්වැටි මත බද්ද 20% කින් ඉහළ දමන බව මුදල්...
1
...
123
124
125
...
729
Page 124 of 729
Latest news
සිසු සැරිය’ බස් සේවාව මන්නාරම දිස්ත්‍රික්කයේ ආරම්භ වේ.
July 28, 2026
අන්තර්ජාතික කඩොලාන දිනයට සමගාමීව ආනවිලුන්දාවේ දී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්
July 27, 2026
වන අලින් නගර වැදීම වළක්වා දෙන්නයි බලධාරීන්ට බල කරමින් මහ මඟ වසා දඹුල්ලේ උද්ඝෝෂණ
June 25, 2026
සංගීතන් නිදහස් කරන්න, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න – කිලිනොච්චියේ විරෝධතාවක්
June 6, 2026
දකුණේ වෙසක් කොඩි සහ උතුරේ කළු කොඩි….
May 29, 2026
- Advertisement -