Tuesday, September 15, 2026
spot_img

මාධ්‍යවේදී සත්‍යමූර්තිගේ 14 වැනි සැමරුම

Must read

මාධ්‍යවේදී දේශප්‍රේමි පී.සත්‍යමූර්ති මහතාගේ 14 වැනි සංවත්සරය ඊයේ (13) වැනිදා  මුලතිව්හිදී පැවැත්විණි.අද සවස මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති සමරු උත්සවයේදී ඔහුගේ රුව අභියස පහන් දල්වා පුෂ්පෝපහාර දැක්වීය.

මෙම අවස්ථාවට මාධ්‍යවේදීන් රැසක්ද එක්ව සිටියහ.1990 දශකයේ සිට මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු ආරම්භ කළ සත්‍යමූර්ති 2009 පෙබරවාරි 12 වැනි දින මුලතිව් දේවිපුරම් ප්‍රදේශයේදී ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ආරක්ෂක කලාපයේදී ෂෙල් ප්‍රහාරයකින් මිය ගියේය.

 

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article