Friday, May 10, 2024

A/L කල් යන්නේ නැහැ

Must read

කොවිඩ් 19 ව්‍යප්තිය හේතුවෙන් පාසල් ආරම්භ කිරීමට තවමත් නිශ්චිත දිනයක් නොමැති වූවත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නියමිත කාලයේදී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද මහතා පවසයි.

එසේම මේ වන විට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අන්තර්ජාලය ඔස්සේ විභාග අයැදුම්පත් තුන්ලක්ෂ හැටහත් දහසක ප්‍රමාණයක් යොමු කර ඇති බවද ඒ මහතා සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article