අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂන්ක් මනෝහර් මහතා හා නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු පිරිසක් දින 04 ක සංචාරයක් සඳහා අද (23) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර ඔහු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.